උෂ්ණත්වය හා වෙනත් භෞතික තත්වයන් නොවෙනස්ව පවතින විට
සන්නායකයක් තුලින් ගලායන ධාරාව එහි දෙකෙළවර විභව අන්තරයට අනුලෝමව සමානූපාතික වේ. මෙය "ඕම්" විසින් සොයා ගන්නා ලදි.
ඒ අනුව,
V = විභව අන්තරය
I = ධාරාව
R = ප්‍රතිරෝධය
පහත දැක්වෙන්නේ ඕම් නියමය සජීවීව ක්‍රියාත්ම කල හැකි ක්‍රියාකාරකමකි.
මෙහි ඇති විවිධ විචල්‍යයන් වෙනස් කිරීමෙන් ඕම් නියමය හැදෑරිය හැකිය.