විද්යුතය මැනීමේ උපකරණ
 




 

විභව අන්තරය මැනීම සඳහා භාවිත කරන්නේ වෝල්ට් මීටරය නම් උපකරණයයි.
විභව අන්තරය මන්න ඒකකය වෝල්ට් ය (v).

ධාරාව මැනීම සඳහා භාවිත කරන්නේ ඇමීටරය නම් උපකරණයයි.
ධාරාව මන්න ඒකකය ඇම්පියර් (A) වේ.

වෝල්ටිමීටරයක් හා ඇමීටරයක් පරිපථයකට සම්බන්ධ කරන ආකාරය, පහත රූප සටහනේ දක්වා ඇත.


 


 

 

 

 

 

 




විභව අන්තරය මැනීම සඳහා භාවිතා කරනේ වෝල්ට් මීටරය
පරිපථයකට සම්බන්ධ කරන්නේ සමාන්තරගතවයි.
 
ධාරාව මැනීම සඳහා භාවිතා වන්නේ ඇමීටරය
පරිපථයකට සම්බන්ධ කරන්නේ ශ්‍රේණිගතවයි.

 
(c) Shilpa Sayura Foundation 2006-2017