ප්‍රත්‍යවර්ත ධාරා
 



ඉතා කෙටි කාලාන්තර වලදී දිශා මාරුවෙවිමින් ගලායන ධාරාවක් ප්‍රත්‍යාවර්ත ධාරාවක් ලෙස හඳුන්වයි.


 


 

 


ප්‍රත්‍යාවර්ත ධාරාවක් ඇති විටකදී සන්නායකයේ ඇති ඉලෙක්ට්‍රෝන නිදහසේ ඉදිරියට හා පසුපසට කම්පනය වෙමින් පවතී.
බල්බ දැල්වීමට ප්‍රත්‍යාවර්ත ධාරා ද යොදා ගනී.

ප්‍රතිදීප්ත නළ පහන් දැල්වෙන්නේ ප්‍රත්‍යාවර්ත ධාරා මඟිනි.

ඔබේ ඇස සංවේදී නොවන තරම් සීග්‍රතාවයෙන් නළ පහන් නිවෙමින් දැල්වෙමින් පවතියි.
වෝල්ටීයතාවය අඩු වැඩි කර ගැනීමට භාවිත කරන පරිණාමකවල ප්‍රත්‍යාවර්ත ධාරා භාවිත වේ.


 

 

 

 

 

 


  
ධන දිශාවකට ගලායන ධාරාවේ අගය ධන අගයක් ලෙස සලකයි.
ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ගලායන ධාරාවේ අගය සෘණ අගයක් ලෙස සලකයි.

 
(c) Shilpa Sayura Foundation 2006-2017