විද්‍යුත් කෝෂයකින් අපට ලැබෙනේ නොකැඩී එක දිගටම ගලායන විද්‍යුත් ධාරාවකි.
එම නිසා සරල කෝෂයකින් අපට ලැබෙන්නේ සරල ධාරාවකි.
එනම් සන්නායකයක ඉලෙක්ට්‍රෝන එකම දිශාවකට ගමන් කරන විට සරල ධාරාවක් නිපදවේ.
එම නිසා සරල කෝෂයකින් අපට ලැබෙන්නේ සරල ධාරාවකි.
එනම් සන්නායකයක ඉලෙක්ට්‍රෝන එකම දිශාවකට ගමන් කරන විට සරල ධාරාවක් නිපදවේ.
සරල ධාරාවක් ගමන් කිරීමේ දී සන්නායක දිගේ ඉලෙල්ට්‍රෝන එක් දිශාවකට ගමන් කරයි.
සරල ධාරා බල්බ දැල්වීම සඳහා භාවිත කරයි. ගුවන් විදුලිය රූපවාහිනිය යන මේවා ක්‍රියා කරවීමට සරල ධාරා අවශ්‍ය වේ.
මේ සඳහා ප්‍රත්‍යාවර්ත ධාරාවක් යොදා ගන්නේ නම් ප්‍රත්‍යාවර්ත ධාරාව සරල ධාරාවකට පරිවර්තනය කරන උපාංග ද යොදාගනී.
මෙහි ධන හා සෘණ ලකුණු වලින් දැක්වෙනුයේ එක් ධන දිශාවට ගලායන ධාරාවේ අගය ධන ලෙසත්
ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ගලායන ධාරාවේ අගය සෘණ අගයක් ලෙසත් දැක්වීමටයි.
ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ගලායන ධාරාවේ අගය සෘණ අගයක් ලෙසත් දැක්වීමටයි.