චුම්බකය භ්‍රමණය වන ඩයිනමෝව
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

   1. භ්‍රමණ දන්ඩ
   2. ස්ථිර චුම්භකය
   3. කම්බි දඟරය
  
බයිසිකල් ඩයිනමෝවේ භ්‍රමණය වන්නේ මෙහි දඟරයේ දික්වුණු භ්‍රමණ දන්ඩ සම්බන්ධ කර ඇති ස්ථිර චුම්භකයයි.
බාහිරට විද්‍යුතය ලබා දෙන්නේ දඟරයේ දෙකෙළවරෙන් පැමිණෙන කම්බි දෙකෙන්ය.

(c) Shilpa Sayura Foundation 2006-2017