ඩයිනමෝව චලනයෙන් විද්යුතය නිපදවීම
 

විවිධ ආකාරයේ සහ විවිධ ප්‍රමාණයන්ගෙන් නිපද වූ ඩයිනමෝ ඇත.
ඒවා විවිධ කටයුතු සඳහා භාවිතා කරයි.
පහත දැක්වෙන්නේ දඟරය භ්‍රමණය වන ඩයිනමෝවක් සහ චුම්භකය භ්‍රමණය වන ඩයිනමෝවක් යන ඩයිනමෝ වර්ග දෙකය.

දඟරය භ්‍රමණය වන ඩයිනමෝව

     මෙහිදී ඔබට 
  
  1. භ්‍රමණ අක්ෂය
  2. චුම්බකය
  3. දඟරය
  4. ඇතිල්ලුම් විලි
  5. ඇතිල්ලි යන කොටස් මෙහිදී පැහැදිලිව දැක ගත හැක.

මෙම ඇටවුම ප්‍රබල චුම්බක ක්‍ෂ්ත්‍රයක් තුළ පරිවෘත කම්බි දඟරයක්
භ්‍රමණය කල හැකි ලෙස සාදා ඇත.
දඟරයේ අග්‍ර දෙක, ඇතිල්ලුම් විලි දෙකක් මඟින් විද්‍යුතය බාහිරට ලබා ගනී.
(c) Shilpa Sayura Foundation 2006-2017