ඇලෙක්සැන්ඩ්‍රො වෝල්ටා විසින් 1800 දී නොකඩවා විදුලිය සැපයිය හැකි මෙය සොයා ගන්නා ලදි. මෙය වෝල්ටා පුංජය ලෙස ද හැඳින්විය.
වෝල්ටා කෝෂයක් සැකසීම සඳහා පහත ද්‍රව්‍ය සපයා ගන්න.
සමාන ප්‍රමාණයේ තඹ පතුරු කැබලි, සින්ක් හෝ ඇලුමිනියම් පතුරු කැබලි හා කඩදාසි කැබලි සමාන සංඛාවක්.
මේවා තඹ කඩදාසි සින්ක් මේ ලෙස පිළිවලට අතුරා ගන්න.
දෙකළවරට සම්බන්ධ කම්බි දෙකක් මගින් සම්බන්ධ කර තද කර නූලකින් ගැට ගසාගන්න.
මේ සියල්ලම ලුණු ද්‍රාවනයක හෝ විනාකිරි ද්‍රාවනයක බහා කම්බි දෙක බල්බයකට තබා බලන්න.