විදුලිය එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගමන් කරවීමට අප විසින් විදුලි කම්බි භාවිතා කරයි.
එනම් විද්‍යුතය සන්නයනය කිරීමට යම් මාධ්‍යයක් අවශ්‍යය බව පෙනේ.
එනම් විදුලිය සන්නයනය කිරීමට යොදාගන්නා මෙම මාධ්‍යය හදුන්වන්නේ සන්නායක ලෙසිනි.
විදුලිය ගමන් නොකරන ද්‍රව්‍ය පරිවාරක ලෙස හඳුන්වයි.
එනම්, පොලිතින්, ප්ලාස්ටික් වැනි ද්‍රව්‍ය තුළින් විදුලිය ගමන් නොකරයි.
එන්සා මේවා විද්‍යුත් පරිවාරක නම්වේ.
මෙවැනි ද්‍රව්‍ය රෙදි කෑලී වැනි සමහර ද්‍රව්‍ය වලින් පිරිමැද්ද විට ඒවාට විද්‍යුත් ආරෝපණ ලැබෙයි.