නීතිය හා සාමය පවත්වා ගැනීම
* "පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්‌ෂා කරදීම රාජ්‍යයේ නිත්‍ය වගකීමයි. මිනිසාගේ නිදහස ආරක්‌ෂා කරදීම සහ ඒවා දියුණුකරලීම රාජ්‍යය සතුය. රාජ්‍ය පාලනයේ පරමාර්ථය විය යුත්තේ මිනිසාගේ ස්‌වාධීනත්වය නිදහස සහ අයිතිවාසිකම් ඉතා උසස් අන්දමින් රැක දී ඔවුන්ගේ පූර්ණ තෘප්තිය වෙනුවෙන් ක්‍රියාත්මක වීමයි."
- ජෝන් ලොක්
* "මිනිසුන් සියලුදෙනාම එකම නීතියකට යටත්විය යුතුය. එමෙන්ම සහෝදර පුරවැසියන් ද එසේම නීතියට යටත්විය යුතුය. මානුෂික ගරුත්වයක් සහ ගරු කිරීමක් සියලුම පුරවැසියන්ට ලබාගැනීමේ හිමිකම ඇත."
- සීසරෝ
* නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක වීම යහපත් රාජ්‍යයක ලක්‌ෂණයකි. ඉතාම ඥානවන්ත පාලකයාටවත් එය ඉවතලා පාලනය කල නොහැකිය.
- ඇරිස්‌ටෝටල්
* නීතිය යනු දේශපාලනික වශයෙන් ශ්‍රේෂඨයයි මිනිසුන් විසින් සලකනු ලබන රීති සමූහයකි. - ජෝන් ඔස්‌ටින්
ග්‍රීක යුගය තරම් ඈත අතීතයේ දී පවා නීතිය යනු සියලු දෙනාටම පොදු විය යුතුය. සියලු දෙනා දන්නා පොදු දෙයක් විය යුතුය. යන අදහස මුල් බැසගෙන පැවතුනි. නීතිය යනු පාලකයාගේ අභිමතය අනුව පැන වූවක් නොව ජනතා සුභ සිද්ධිය අරභයා සැකසුණු මහජන අදහස් පිළිබිඹු වන්නක් බව ඇරිස්‌ටෝටල් වැනි පඬිවරුන් දැක්‌වූ අදහස්‌වලින් පෙනේ.
"ධර්මිෂ්ඨ පාලකයෙකු පනවන නීතිවලට අවනත වීමට වඩා සියලු දෙනාට පිළිගත හැකි සියලු දෙනා දන්නා වෙනස් කිරීමට අපහසු නීති ක්‍රමයක් තිබීම වඩා යෝග්‍ය වේ." - ඇරිස්‌ටෝටල්
මෙම ප්‍රකාශයෙන්ද පෙනෙනුයේ නතිය සයලු ජනතාවගේ පොදු ජනතා හිතසුව පිණිස පැනවූ නීති රීති සමූහයක් වීම පිළිගත් මතය වූ බවයි.
නූතන ප්‍රජාතන්ත්‍රවාදී සමාජවල මූලික ලක්‌ෂණය වන්නේ නීතිය ඉදිරියේ සියලුදෙනා සමානවීමයි. ධනවත්, බලවත් බවහෝ දුප්පත්, දුබලබව හෝ නීතිය පසිඳලීමෙහි ලා නොසැලකේ රටේ පවතින නීතියට අදාළව යුක්‌තිය පසිඳලීම සිදුවේ. නීතියේ ආධිපත්‍යය පවත්වා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී යහපත් රාජ්‍යයක ලක්‌ෂණයක් වන අතර එය ආරක්‌ෂාකර ගැනීම පාලක-පාලිත දෙපක්‌ෂයේම යුතුකම වන්නේය. රාජ්‍යය පනවනු ලබන නීතිවලට සෑම පුද්ගලයෙකු මෙන්ම සෑම සමාජ සංවිධානයක්‌ම යටත් වේ. නීති කඩකල විට ද පුද්ගලයා සමාජ තරාතිරම නොබලා දඬුවම් ලැබීමට ද යටත්වේ. මෙසේ නීති පැනවීමේ සහ දඬුවම් දීමේ උත්තරීතර බලය හිමි වන්නේ රජයකට පමණී. මේ සඳහා රාජ්‍යය සතුව නීති පැනවීමේ මණ්‌ඩලය හෙවත් ව්‍යවස්‌ථාදායකය නීති ක්‍රියාත්මක කිරීමේ මණ්‌ඩලය හෙවත් විධායකය යුක්‌තිය පසිඳලීමේ ආයතනය වන අධිකරණය සාමය ආරක්‌ෂා කිරීමේ ආයතනය වන පොලිස් සේවය සහ දඬුවම් පැමිණවීමේ කාර්යය සඳහා බන්ධනාගාරය වශයෙන් ඒකාබද්ධ ආයතන රැසක් ම ඇත.
ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව රාජ්‍ය ප්‍රතිපත්තිමය මූලධර්මයන්හි මෙසේ සඳහන් වෙයි.
* රාජ්‍යයෙහි නීති පැනවීමෙහි ලා මතු දැක්‌වෙන කරුණු සැලකිල්ලට ගැනේ.
* ඒ ඒ ජනකොට්‌ඨාශයන්ගේ අයිතිවාසිකම් ඇතුළු පුරවැසියන්ගේ සියලු අයිතිවාසිකම් සහ නිදහස සපුරාලීම.
* සමාජ ඵලය පුරවැසියන් අතර සාධාරණ ලෙස බෙදාහැරීම.
* ජනතාවගේ සදාචාරයෙහිත් සංස්‌කෘතියෙහිත් තත්වය වැඩි දියුණු කිරීම.
* සෑම පුරවැසියෙකුටම ධාර්මික ජීවිතයක් ගත කිරීමට පුද්ගලයන් සහ සාමූහික ලෙස ද මනුෂ්‍යත්වය පූර්ණ විකාශයට පත්වන ලෙස සමාජය සංවිධානය කිරීම.
රටක ජීවත්වන පුරවැසියන් සියලුදෙනාම රාජ්‍යයේ සාමාජිකයන් වේ. ඒ අනුව රාජ්‍යය මගින් සමස්‌ථ ජාතියම නියෝජනය වේ. එනිසා ඔවුන්ගේ මානව අයිතිවාසිකම් ආරක්‌ෂා කර දීමට සෑම රාජ්‍යයක්‌ම බැඳී සිටී. මේ නිසා නීතිය මඟින් රටවැසියන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් ලෙස සැලකෙන ජීවිතය, දේපල ආරක්‌ෂාකර දීමටත් සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් ආරක්‌ෂාකර දීමත් කල යුතුය. නීතිය ඉදිරියේ සමාජ තුල මිනිසාගේ අයිතිවාසිකම් පැහැදිලි කර ඇත.
ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ මූලික මිනිස් අයිතිවාසිකම් මෙසේ සඳහන් කර ඇත.
* නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීම ද නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුතුය.
* නීතයට අනුකුලව මිස කිසිවෙකුගේ ප්‍රාණයට නිදහසට හෝ පෞද්ගලික සුරක්‌ෂිත භාවයට හානියක් නොකල යුතුය.
* නීතියට අනුකුලව මිස කිසිවෙකු අත්අඩංගුවේ තබා නොගත යුතුය.
* සෑම පුරවැසියෙකුටම තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස ඇත.
* සෑම පුරවැසියෙකුටම තම සංස්‌කෘතිය භුක්‌ති විදීමට සහ වැඩි දියුණු කිරීමේ අවකාශ ඇත.
* සෑම පුරවැසියෙකුටම ශ්‍රී ලංකාව තුළ යාම් ඊම් සහ කැමති ස්‌ථානයක වාසය කිරීමේ නිදහස ඇත.
ජනතාවට පීඩාකාරී නොවන අයුරින් සමාජය හැඩගැසුණු විට සාමය ඇති වේ. එනිසා නීතිය සහ සාමය යනු එකම කාසියක දෙපැත්ත බදුය. සාමය ජනතාවත්, රාජ්‍යයත් එක්‌ව ගොඩනඟා ගත යුතු සංකල්පයකි. මෙනිසා නීතිය සහ සාමය ආරක්‌ෂා කිරීමේ කාර්යය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක භුමිකාවේ ඉතාම වැදගත් අංගය වශයෙන් සැලකිය හැකිය.
සුභ සාධනය සැලසීම
තමන් ජීවත්වන සමාජය තුළ අවම මට්‌ටමින් හෝ ජීවිතය පවත්වා ගෙනයාමේ හැකියාව ලැබෙන අයුරින් ආර්ථික සාධාරණත්වය රජය මඟින් සහතික කළ යුතුවේ. ආර්ථික අසමානතාවන් පවතින විට සමාජයේ පීඩිත පංතියක් වර්ධනය වේ. සමාජ අසාධාරණයට ලක්‌වූ පීඩිත පංතියක් සිටින විට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරැකීමට බාධා ඇතිවේ. මෙනිසා රජය විසින් සමාජ සුභසාධන සේවා ක්‍රියාත්මක කිරීම තුළින් ජනතාවට සහනය සැලසීම කළ යුතුය. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් යනු ශුභසාධක රාජ්‍යයන්ය. වැසියන්ට අවශ්‍ය ආහාර, වස්‌ත්‍ර, ඖෂධ, නිවාස සපයා ගැනීමේ මාර්ග සලසා තිබිය යුතු අතර ආර්ථික සැලසුම් ක්‍රම මඟින් ආර්ථිකය අර්ථවත් විය යුතුය.
වැසියන් එක්‌වී රාජ්‍යයක් පිහිටුවා ගන්නේ රජයේ නීති රීතිවලට ගරුකරන්නේ ඔවුන්ගේ ආරක්‌ෂාව මෙන්ම ශුභසාධනයද සලසා ගැනීමේ අපේක්‌ෂාවෙනි. එනිසා ඕනෑම රාජ්‍යයක යුතුකම විය යුත්තේ වැසියන්ගේ එම අභිමතාර්ථයන් ඉටුවන ආකාරයේ ශුභසාධන කටයුතු ඉටුකිරීමට අවශ්‍ය වාතාවරණය සැලසීමයි. රටවැසියන් සිය ඡන්දය පාවිච්චි කොට ආණ්‌ඩු පිහිටවනු ලබන්නේද පාලකයන් පත්කර යවනුයේද සිය ශුභසිද්ධිය, ආරක්‌ෂාව සහ රැකවරණය ලබාගැනීමේ අපේක්‌ෂාවෙනි.
ගැටුම් නිරාකරණය සහ සංවර්ධනය
ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජන සමාජය ඒකකයක් ලෙස සලකනු ලබන අතර වැසියන් සියලු දෙනාටම සමානත්මතාවයෙන් සලකනු ලැබේ. කිසිදු ආකාරයක විශේෂත්වයක් හෝ වරප්‍රසාදයක් පුද්ගලයාගෙන් පුද්ගලයාට නොපවතී. එමෙන්ම විවිධ ජනකොටස් විවිධ ආගමික ආදි ලෙස විෂම සමාජ පවතින රටවල වුවද වැසියන්ට අයිතිවාසිකම්භුක්‌ති විඳීමේ දී විශේෂත්වයක් නොදැක්‌විය යුතුය. මහජන කොටස් වුවත් සුළු ජනකොටස් වුවත්රාජ්‍යයක වැසියන් සතු අයිතිවාසිකම් රැකදීම රාජ්‍යය සතු වගකීමකි. ඪිවිධ ජනකොටස් වලට විවිධ අයුරින් සැලකීම රාජ්‍යයක ගැටුම් හටගැනීමට හේතුවේ. මෙම ගැටුම් හට නොගැනීමට අවශ්‍ය පියවර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‌ෂා කිරීමේ මහඟු කාර්යයි. රාජ්‍යයන් අභ්‍යන්තරයේ ඇතිවන ගැටුම් නිසා දේශපාලනික වශයෙන් රාජ්‍යය බිඳවැටීම, ජාතික ආර්ථිකය විනාශ වීම, අවතැන්වීම යන ඵලවිපාක ඇතිවේ. එනිසා ගැටුම් ඇතිවීමේ තත්වයන් අවම කරගැනීමටත්, විසදුම් සෙවීමේදී ඒකපාක්‌ෂික, මර්දනකාරී නොවී කල්පවතිනා විසදුම්වලට එළැඹිය යුතුය.
ඒකපාක්‌ෂික විසදුම් වෙනුවට දෙපාර්ශවයටම ප්‍රතිලාභ ලබාගත හැකි විසදුම්වලට යොමුවීම මෙහිදී වඩා වැදගත්ය.
ගැටුම් නිරාකරණය යන්නෙහි අදහස වන්නේ ගැටුමට හේතු වූ කරුණුවලට විසදුමක් ලබා දී ගැටුම අවසානයකට පත්කිරීමයි. බොහෝ විට ගැටුම්වලට හේතුවන්නේ කාලාන්තරයක් මුළුල්ලේ පැවති සාධක උච්ච අවස්‌ථාවකට පත්වීමෙනි. ඒවා බොහෝ විට ආර්ථික, දේශපාලනමය, සංස්‌කෘතික සහ සමාජ පඨශ්න විය හැකිය. ගැටුම් නිරාකරණයේ දී ගැටුමට හේතුන් විමසා බලා එම හේතුන් මුලිනුපුටා දමා නව සබඳතාවන් ගොඩ නඥවා ගැනීම අපේක්‌ෂා කෙරේ.
ගැටුම් නිරාකරණයට ගතහැකි ක්‍රියාමාර් :
* දෙපාර්ශව අතර ගිවිසුමක් ඇතුකර ගැනීම.
* පාර්ශකරුවන් තෘප්තිමත් වන ආකාරයේ විසදුමකට එළැඹීම.
* විසදුමෙන් යුක්‌තිය සහ සාධාරණත්වය පිළිබිඹු වීම.
* ගැටුමට සම්බන්ධ කණ්‌ඩායම් අතර අන්නිවේදනය සහ අවබෝධය ඇතිකරලීම.
* මැදිහත්කරුවන්ගේ සහාය ලබාගෙන ගැටුම් නිරාකරණය කිරීම.
* නව අදහස් සහ නිර්මාණාත්මක යෝජනා තුළින් ගැටුමට හේතු වී ඇති කරුණු
විසඳාගැනීමට අනුබල දීම.
සංවර්ධනය :
රාජ්‍යයේ භුමිකාව අතුරින් සංවර්ධනය යන සංකල්පයට ද ඉතා වැදගත් තැනක් හිමිවෙයි. රාජ්‍යයේ වගකීම මත පදනම් වු සංවර්ධන කාර්යයෙන් කිසිදු රාජ්‍යයකට බැහැරවීමට නොහැකිය. මෙය රාජ්‍යයේ ආර්ථික, සමාජ සහ සංස්‌කෘතික යන සෑම අංශයකම සංවර්ධනයක් විය යුතුය. ජනතාවගේ ජීවන තත්වය දිනෙන් දින දියුණුවිය යුතුවාක් මෙන්ම එය හරවත් වීම ද සිදුවිය යුතුය. මෙම කාර්යභාරය ඉටුකිරීමට ජනතාවට පමණක් තනිව නොහැකිය. රාජ්‍ය මැදිහත්වීමෙන් සංවර්ධන සැලසුම් සෑදීම, ඒවා ක්‍රියාත්මක කිරීම ආදිය කළ යුතුය. ජනතාවගේ සිතුම් පැතුමී ඉටුවන ආකාරයේ සංවර්ධන ක්‍රියාවලියක් ඇතිකිරීමට ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක නිලධාරින් මෙහෙයවා ගැනීම රාජ්‍යයකට ඇති වගකීමයි.
රටකට ප්‍රමාණවත් ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගැනීම, ආදායම බෙදීයාමේ විෂමතාවන් අවම කරගැනීම, ආර්ථික විචල්‍යයන් නිසි අයුරින් කළමණාකරණය කරගැනීම හා පවත්වාගෙන යාම නිෂ්පාදන කටයුතු වේගවත් කර ආර්ථික, සමාජමය පහසුකම් වර්ධනය කිරීම රාජ්‍යයක කාර්යභාරය වේ.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජන සමාජය ඒකකයක් ලෙස සලකනු ලබන අතර වැසියන් සියලු දෙනාටම සමානත්මතාවයෙන් සලකනු ලැබේ. කිසිදු ආකාරයක විශේෂත්වයක් හෝ වරප්‍රසාදයක් පුද්ගලයාගෙන් පුද්ගලයාට නොපවතී. එමෙන්ම විවිධ ජනකොටස් විවිධ ආගමික ආදි ලෙස විෂම සමාජ පවතින රටවල වුවද වැසියන්ට අයිතිවාසිකම්භුක්‌ති විඳීමේ දී විශේෂත්වයක් නොදැක්‌විය යුතුය. මහජන කොටස් වුවත් සුළු ජනකොටස් වුවත්රාජ්‍යයක වැසියන් සතු අයිතිවාසිකම් රැකදීම රාජ්‍යය සතු වගකීමකි. ඪිවිධ ජනකොටස් වලට විවිධ අයුරින් සැලකීම රාජ්‍යයක ගැටුම් හටගැනීමට හේතුවේ. මෙම ගැටුම් හට නොගැනීමට අවශ්‍ය පියවර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‌ෂා කිරීමේ මහඟු කාර්යයි. රාජ්‍යයන් අභ්‍යන්තරයේ ඇතිවන ගැටුම්