ඉහත රූප සටහනේ පරිදි කළ පරීක්ෂණයකදී පහත ප්‍රතිඵල ලැබුණි.
දුනු තරාදි දෙකේ පාඨාංක ලී පෙට්ටියේ එසවෙන පැත්තේ පාඨාංකයට වඩා ආයාසය යොදන පැත්තේ
දුනු තරාදියේ පාඨාංකය වැඩිවේ.
දුනු තරාදි දෙකේ පාඨාංක ලී පෙට්ටියේ එසවෙන පැත්තේ පාඨාංකයට වඩා ආයාසය යොදන පැත්තේ
දුනු තරාදියේ පාඨාංකය වැඩිවේ.
ලී පෙට්ටිය එසවීමේදී A තරාදියේ පාඨාංකය | = 18 N |
B තරාදියේ පාඨාංකය | = 28 N |
ලී පෙට්ටිය 1m එසවීමේදී කෙරෙන කාර්යය ප්‍රමානය | = බලය × දුර |
= 18 N × 1m = 18 J |
මිනිසා විසින් කරන කාර්යය සෙවීම
මිනිසා විසින් කරන කාර්යය | = 28 N × 1m |
= 28 J |
අපතේ ගිය ශක්තිය සෙවීම
අපතේ ගිය ශක්තිය | = 28 J - 18 J |
= 10 J |
එම නිසා කප්පියේ කාර්යක්ෂමතාවය සෙවීම
කප්පියේ කාර්යක්ෂමතාවය | = 18 J / 28 J×100% |
= 64.28% |
යන්ත්‍රවල කාර්යක්ෂමතාවය අඩු වීමට හේතු.
යන්ත්‍රවල කාර්යක්ෂමතාවය අඩු වන්නේ ඒවාට සපය ශක්ති ප්‍රමාණය ඒවායින් ප්‍රයෝජනයට ගන්නා ශක්ති ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි වීම නිසාය.