නිශ්චලව පවතින වස්තුවක් චලනය කිරීමට ඒ මත බලයක් යෙදිය යුතුය.
බලය අඛන්ඩව ලබාදීමෙන් එම වස්තුව චලනය වන දිශාවට වස්තුවේ ප්‍රවේගය වැඩිවේ.
බලය ක්‍රියා කරන දිශාවට වස්තුව චලනය වන විට කාර්යයක් සිදුවේ.
එනම්, වස්තුවක් චලනය කිරීමේදී ශක්තියක් සපයයි.
ශක්තිය, චලනය වන වස්තුවේ ගබඩා වන්නේ එහි ප්‍රවේගය වැඩි වීම නිසාය.
චලනය වන වස්තුවේ සතු වන ශක්තිය චාලක ශක්තිය නම් වේ.
වස්තුවක චාලක ශක්තිය එහි ස්කන්ධය හා ප්‍රවේගය මත රදාපවතී.
ස්කන්ධය m, kg ද ප්‍රවේගය v, ms-1 ද වන වස්තුවක චාලක ශක්තිය 1/2 mv² මඟින් සෙවිය හැක.
චාලක ශක්තිය = 1/2 mv²
= 1/2 × ස්කන්ධය × (ප්‍රවේගය)²
උදාහරණ : ස්කන්ධය 9kg වූ බල්ලෙක් 2ms-1 ප්‍රවේගයෙන් දුවගෙන යයි. බල්ලා සතු චාලක ශක්තිය කොපමණදැයි සොයන්න.
චාලක ශක්තිය = 1/2 mv²
= 1/2 × 9 × 2²
= 12J