වස්තුවක පිහිටීම නිසා එය සතුව ඇති ශක්තිය විභව ශක්තිය නම් වේ.
උදාහරණ: ගහක ඇති ගෙඩියක
විභව ශක්තිය = mgh
m = ස්කන්ධය
g = ගුරුත්ව ත්වරණය
h = උස
උදාහරණ: 6m උස පොල් ගසකට සවි වී ඇති 3kg ස්කන්ධයක් ඇති පොල් ගෙඩියක විභව ශක්තිය සොයන්න. (ගූරුත්වජ ත්වරණය 10ms-²)
විභව ශක්තිය = mgh
= 3×10×6
= 180J
වස්තුවක් පොළොවේ සිට පිහිටා ඇති උස වැඩිවන විට වම වස්තුව සතු විභව ශක්තිය වැඩිවේ. වස්තුවේ ස්කන්ධය අනුවද විභව ශක්තිය වෙනස්වේ.