වස්තුවක් මත බලයක් යොදා බලය ක්‍රියා කරන දිශාවට එහි උපයෝගී ලක්ෂ්‍ය චලනය කල විට කාර්යයක් සිදුවේ.
කාර්යය කිරීමට අවශ්‍ය ශක්තිය සිරුර මඟින්හෝ වෙනත් බලයක් මගින් සපයයි.
කාර්යය කරන විට ශක්තිය සම්ප්‍රේශනය වේ.
කාර්යය මැනීම යනු සම්ප්‍රේශනය වූ ශක්තිය මැනීමය.
කාර්යය සහ ශක්තිය මනින ජාත්‍යන්තර ඒකක ජූල් ( J ) වේ.
කාර්යය කිරීමට අවශ්‍ය ශක්තිය සිරුර මඟින්හෝ වෙනත් බලයක් මගින් සපයයි.
කාර්යය කරන විට ශක්තිය සම්ප්‍රේශනය වේ.
කාර්යය මැනීම යනු සම්ප්‍රේශනය වූ ශක්තිය මැනීමය.
කාර්යය සහ ශක්තිය මනින ජාත්‍යන්තර ඒකක ජූල් ( J ) වේ.
උදාහරණය:
දොඹකරයක් මඟින් 1200N ක බරක් 5m ක් උසට එසවීම . දොඹකරය මඟින් සිදුකෙරෙන කාර්යය සොයන්න.
දොඹකරයක් මඟින් 1200N ක බරක් 5m ක් උසට එසවීම . දොඹකරය මඟින් සිදුකෙරෙන කාර්යය සොයන්න.
කාර්යය කිරීමේ සීග්‍රතාවය, ජවය හෙවත් ක්ෂමතාවය නම් වේ.
ක්ෂමතාවය මනින ඒකක වන්නේ වොට් (W) ය.
උදාහරණ:
ජලය සහිත බාල්දියක් 8m එසවීමට 55N බලයක් අවශ්‍ය වේ මෙම කාර්යය සඳහා තත්පර 40 ක් ගත වේ. එවිට කාර්යය කිරීමේ සීග්‍රතාවය කොපමණ වේද?