සාමාජිකයන් 21 යි - බෙදී ගිය ආකාරය
නිල ලත් 11 යි
නිල නොලත් 10 යි
ආණ්ඩුකරු නම් කළ 6 යි
පහතරට සිංහලයන් වෙනුවෙන් 2 යි
උඩරට සිංහලයන් වෙනුවෙන් 1 යි
ද්‍රවිඩයන් වෙනුවෙන් 2 යි.
මුස්ලිම් ජාතිකයන් වෙනුවෙන් 1 යි
සීමිත ඡන්දයෙන් 4 යි
යුරෝපීයයන් වෙනුවෙන් 2 යි
බර්ගර් ජාතිකයන් වෙනුවෙන් 1 යි
උගත් ලාංකිකයන් වෙනුවෙන් 1 යි
1919 පිහිටුවා ගනනා ලද ලංකා ජාතික සංගමය තවදුරටත් ලාංකිකයන්ය වැඩි බලතල ආණ්ඩු ක‍්‍රමයක් ලබා දෙන ලෙස ඉල්ලා දිගමට උද්ඝෝෂණ කිරීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් 1921 වර්ෂයේදී මැනිං ආණ්ඩුකරු ව්‍යවස්ථාදායක සභාවේ මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාව වැඩි කළේය. නිලලත් මන්ත‍්‍රීවරුන්ට වඩා නිල නොලත් මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාව වැඩිවීම මෙහි විශේෂ ලක්‍ෂණයකි. ඡුන්දයෙන් 16 දෙනෙකු තෝරා ගැනීමද ඉදිරි පියවරක් විය.
නිල ලත් 14 යි
1921 ව්‍යවස්ථාදායක සභාව (මන්ත‍්‍රීන් ගණන 37 යි)
නිල නොලත් 23 යි නිල නොලත් 23 යි
බෙදී ගිය ආකාරය
නම් කිරිමෙන් 7 යි
උඩරට සිංහලයන් වෙනුවෙන් 02 යි
ඉන්දියානුවන් වෙනුවෙන් 1 යි
මුස්ලිම් ජාතිය වෙනුවෙන් 01 යි
විශේෂ මන්ත‍්‍රීවරුන් 03 යි
සීමිත ඡන්දයෙන් 16 යි
1. ප‍්‍රදේශ මූල 11 කි
බස්නාහිර පළා. වෙනුවෙන් 03 යි
අනෙක් පළාත් අටට 08 යි
2. ජාති මූල 03 යි
යුරෝපීයයන් වෙනුවෙන් 02 යි
බර්ගර් ජාතීන් වෙනුයෙන් 01 යි
3. සංගම් වෙනුවෙන් 02 යි
පහතරට වැවිලිකරුවන්ගේ සංගමයට 01 යි
වාණිජ මණ්ඩලයට 01 යි
ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ ඉල්ලා තවදුරටත් උද්ඝෝෂණය කළ නිසා 1924 දී නැවත ව්‍යවස්ථාදායක සභාව සංශෝධනය විය. ඒ අනුව ව්‍යවස්ථාදායකය සාමාජිකයන් 49 ක් දක්වා ඉහළ ගියේය.
නිල ලත් 12 යි.
1924 ව්‍යවස්ථාදායක සභාව
සාමාජිකයන් 49 යි නිල නොලත් 37 යි
නිල නොලත් 37 බෙදී ගිය ආකාරය
ඡන්දයෙන් 29 යි
ප‍්‍රදේශ මූල ඡුන්දයෙන් 23 යි
ජාති මූල ඡුන්දයෙන් 06 යි
ආණ්ඩුකරු නම් කිරීමෙන් 08 යි
මෙම ප‍්‍රතිසංස්කරණයේ දුර්වලතාවයක් වූයේ නිල නොලත් මන්ත‍්‍රීවරුන්ට ව්‍යවස්ථාදායකය තුළ වැඩි බලයක් ලැබුණත් වගකීම ආණ්ඩුකරු ප‍්‍රධාන විධායකය සතුව තවදුරටත් පැවතීමයි. 1833 න් පසුව විධායක සභාවේ බලතලවල කිසිදු වෙනසක් සිදු නොවීය.
