කෝපි ගසේ මුල් බිම අප‍්‍රිකාවයි. ඉතා ඈත අතීතයේ සිට අරාබියේ කෝපි වගා කර ඇති බවටද සාධක ලැබේ. අප රටට කෝපි ගස හඳුන්වා දෙන්නට ඇත්තේ අරාබීන් විය හැකිය.

ලන්දේසින් 1690 දී මීගමුව, ගාල්ල හා ඌව යන ප‍්‍රදේවල කෝපි වගාව අත්හදා බලා ඇත. 1640 දී පමණ ඔව්හු එය අතහැර දැමූහ. එහෙත් ඌව පළාතේ වැසියෝ පූජා කිරීම සඳහා මල් ලබා ගැනීම වා ව්‍යංජන රසවත් කිරීම සඳහා දළු ලබා ගැනීම සඳහා කෝපි වැවීම ඉතා සුළු වශයෙන් දිගටම කරගෙන ආහ.
මුස්ලිම් වෙළෙන්දෝ ඌවට ගොස් කෝපි ඇට මිලට ගැන පිටරට වලට යවා මුදල් උපයා ගත් බවද ඓතිහාසික සාධක අනුව පැහැදිලි වේ.
ඉංග‍්‍රිසි පාලන සමයේ එඞ්වර්ඞ් බාන්ස් ආණ්ඩුකාරතුමා පේරාදෙණියට නුදුරු ගන්නොරුව වත්තේ ද ඉංග‍්‍රිසි හමුදාවේ උසස් නිලධාරීයෙකු වූ ජෝර්ජ් බර්ඞ් මහතා ගම්පළට නුදුරුව පිහිටි සිංහිපිටිය වත්තේද කෝපි වගාව 1824 වර්ෂයේදී ආරම්භ කළහ.
කෝපි වගාව දියුණුවට බලපෑ හේතු
1. 1830 පමණ වන විට පන්ඩන් වෙළඳපොළේ කුරුඳු මිල විශාල ලෙස පහත වැටීම නිසා රාජ්‍ය ආදායම් ලබා ගැනීම සඳහා වෙනත් බෝගයක් මහා පරිමාණයෙන් වගා කිරීමේ අවශ්‍යතාව ඇතිවීම.
2. උඩරට ප‍්‍රදේශවල සාර්ථක ලෙස කෝපි වගා කළ හැකි බව අත්හදා බැලීම් වලින් හෙළිවීම.
3. රජයේ අනුග‍්‍රහය වගා කරුවන්ට ලබාදීම, බාන්ස් ආණ්ඩුකාරයා විසින් කෝපි වගාව සඳහා ඉදිරිපත් වූ ව්‍යාපාරිකයන්ට ණය පහසුකම්, බදු සහන, හා අපනනය පහසුකම් ලබා දුන් අතර ශ‍්‍රමය පහසුවෙන් ලබා ගැනීම සඳහා වතු සේවකයන් අනිවාර්යය රජකාරි වලින් නිදහස් කළේය.
4. උඩරට ප‍්‍රදේශ හා කොළඹ සම්බන්ධ කළ මහා මාර්ග පද්ධතියක්. බහිවීම නිසා ප‍්‍රවාහන පහසුකම් ලැබීම.
5. 1840 මුඩුබිම් පහත අනුව ස්වදේශිකයන් සතු, ලිඛිතව අයිතිය ඔප්පු කළ නොහැකි වූ ඉඩම් රජයට පවරාගෙන එම ඉඩම් අක්කරය සීලිම් පහක් වැනි ඉතා සුළු මුදලකට වැවිලිකරුවන්ට විකිණීම නිසා කෝපි වගාවට අවශ්‍ය ඉඩම් පහසුවෙන් ලබාගත හැකිවීම.
6. බටහිර ඉන්දියානු ¥පත්වල හා ආසියානු කෝපි සඳහා ලන්ඩන් වෙළඳපළේද අය කළ බදු සමාන කිරීම නිසා ලංකාවේ කෝපි වලට ලන්ඩන් වෙළඳපොළේ කරඟකාරි මිලක් ලැබීම.
7. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයට අයත් රටවල් වහල් ක‍්‍රමය ශ‍්‍රමය ලබා ගැනීම සඳහා හා වහල් වෙළදාම තහනම් කළ නිසා ජැමෙයිකා ආදී බටහිර ඉන්දියානු ¥පත්වල කෝපි වගාව අඩාල වීම හේතුවෙන් ලංකාවේ කෝපිවලට විශාල ඉල්ලූමක් ඇතිවීම.
8. බි‍්‍රතාන්‍ය ¥පත්වල පැතිරී ගිය අමද්‍යප ව්‍යාපරය නිසා මත්පැන් වෙනුවට කෝපි පානය ජනප‍්‍රිය වීමෙන් කෝපි ඉල්ලූම වැඩිවීම.
9. 1832 දී කෝල්බෲක් කොමිෂම මගින් මෙරට සිවිල් සේවකයන්ගේ වැටුප් අඩුකළ නිසා ඔවුන් වැඩි ආදායම් උපයා ගැනීම සඳහා ඔවුහු කෝපි වලාවට යොමුවිය. ආණ්ඩුකරු ඇතුළු සුදු නිලධාරීන් සහ නඩුකාරයන්ද කෝපි වැවීම පටන් ගත් අතර බි‍්‍රතාන්‍යයේ ධනපතියෝද කෝපි වගා කිරීම සඳහා ලංකාවට පැමිණියහ.
ටික කලකින් උඩරට ප‍්‍රදේශය කෝපි වතුවලින් වැසී ගියේය.
මේ අනුව 1831 නිපදවූ කෝපි හොන්ඩර 34,000 ක ප‍්‍රමාණය 1845 වන විට හොන්ඩර 1,20,000 දක්වා ඉහළ ගියේය. 1836 වගා කළ අක්කර 4000 ක ප‍්‍රමාණය 181 වන විට 78,685 දක්වා වැඩිවිය. 1834 දී සිලිං 5 ක්වූ කෝපි හොන්ඩරයක මිල 1844 වන විට සිලිං 120 දක්වා ඉහළ ගියේය.
1847 වන විට ලංකවේ කෝපි සමෘධිය බිඳ වැටුණි. එයට බලපෑ හේතු වන්නේ,
1. ලංකාවේ කෝපි නිෂ්පාදන වියදම ක‍්‍රමයෙන් ඉහළ යාම.
2. ජාවා දූපත්වලින් හා බ‍්‍රසීලයෙන් ලන්ඩන් වෙළඳපළට කෝපි සැපයීම නිසා තරඟකාරී ලෙස මිල පහත වැටීම.
3. එංගලන්තයේ ඇති වු ආර්ථික පරිහානිය.
1851 - 1868 අතර කාලයේ නැවත ලංකා කෝපිවල මිල ඉහළ ගිය අතර දකුණු ඉන්දියානු කම්කරුවන් ගෙන්විම, කොළඹ . නුවර දුම්රිය මාර්ගය ඉදිකිරීම නිසා ප‍්‍රවාහන වියදම් අඩුවීම හා බි‍්‍රතාන්‍යයේ ආර්ථිකයේ යහපත් අතට හැරීම ආදී කරුණු නිසා කෝපි වතු ප‍්‍රමාණය අක්ක 2,50,000 දක්වා වැඩිවිය.
මෙම කාලය ලංකාවේ කෝපි වගාවේ සමෘද්ධිමත්ම යුගයයි.
1868 න් පපු ලංකාවේ කෝපි වගාවට වැළදුණු කෝපි කොළ රෝගය (Hemilia Vestratraix) නිසා කෝපි වගාව පරිහානියට පත්විය. එයින් රජයේ ආදායමද විශාල ලෙස පහත වැටුණි.
කෝපි වගාව පිරිහී යාමෙන් පසු වෙනත් වගාවන් පිළිබඳව අත්හදා බැලීම් කෙරෙන්නට විය. සිංකෝනා හා තේ වගාවන් ඒ අතර වැදගත් වෙයි.