රොබට් බ‍්‍රවුන්රීග් (1812 - 1820)
 

රොබට් බ‍්‍රවුන්රීග් (1812 * 1820*
1. උඩරට රදළ ප‍්‍රධානීන් ශ‍්‍රි වික‍්‍රම රාජසිංහ රජු කෙරෙහි කලකිරී සිටි බැවින් උඩරට යටත් කර ගැනීම සඳහා රදළ ප‍්‍රධානීන්ගේ සහාය ලබා ගැනීම හා 1815 උඩරට අල්ලා ගැනීම.

2. ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු ඇතුළු පිරිස ඉන්දියාවේ වෙල්ලෝරයට පිටුවහල් කිරීම.

3. 1815 ගිවිසුම අත්සන් කිරීම. මේ ආණ්ඩුකාරුගේ පාලනයේ මුල් කාලය තුළ සිදුවූ වැදගත් සිද්ධීන්ය.

(c) Shilpa Sayura Foundation 2006-2017