උඩරට විවාහ ක‍්‍රම හා විවාහ සම්බන්ධතා
 

උඩරට විවාහ ක‍්‍රම හා විවාහ සම්බන්ධතා
විවාහ ක‍්‍රම තුනක් පිළිබඳ තොරතුරු ලැබේ.


දීග විවාහය :
මනමාලයා විසින් මනමාලිය තමාගේ නිවසට කැන්දාගෙන යාම.

බින්න විවාහය :
මනමලයා මනමාලියගේ නිවසේ නැවතීම.
මනමාලියට වෙනත් සහෝදර සහෝදරියන් නැති විටක හෝ ගැහැණු සහෝදරියන් පමණක් සිටින විට පවුලේ ආරක්ෂාව හා ගොවිතැන් ආදී කටයුතු සඳහා බින්න විවාහයක් සිදුවී ඇත.

3.එකගෙයි කෑම:
බහු පුරුෂ විවාහය සහෝදරයන් දොනෙකු විසින් එකම භාර්යාවක් සරණ පාවා ගැනීම. පවුලේ දේපොල බෙදීයාම වැළැත්වීම මෙහි අරමුණ විය. පවුල් ඒකකය තුළ අවංක බව දැඩි සුහදතාවය පැවතුණි. පවුල පීතෘ මුලික විය.

පිය -පුතු පරම්පරා දෙක තුනක් එම නිවසේ සමගියෙන් වාසය කර ඇත.





 

 





 


(c) Shilpa Sayura Foundation 2006-2017