| කොබෝලීල (රත්) : | Bauhinia Varriegata | |
| පර්යාය නාමය : | Chovanna Mandura | |
| කුලය : | Leguminnosae | |
| සිංහල නාමය : | රත්කොබෝලීල : | Rathkoboleela |
| සංස්කෘත නාමය : | කාඡඅනාර : | Kanchanara |
| දෙමළ නාමය : | ෂෙන්මන්දාරයි : | Shenmandarai |
| හින්දි නාමය : | කචූර් : | Kachuar |
| බෙංගාලි නාමය : | කාන්චන් : | Kanchan |
| තෙලඟු නාමය : | ඩියෙරාකාන්චනාම්රු : | Daerakanchanamru |
| image |
වැවෙන ස්ථාන :-
රනිල කුලයට අයත් රත් කොබෝලීල ග සඅප රටේ කැලෑවල දක්නට නොලැබුණත් සමහර ගෙවල්වල අසළ උද්‍යානයන්හි වවනු ලබන්නේ මල් වල දර්ශනීයත්වය නිසාය.
ස්වාභාවික ලක්ෂණ :-
රත් කබෝලීල සහ සුදු කොබෝලීල යනුවෙන් දෙවර්ගයක් ඇත. තරමක් විශාල වෘක්ෂයකි. කඳ සෘජුය. පොත්ත අළු පැහැතිය. සිනිදුය. ශාඛා රැසකි. දසතට විහිදේ. ලෝහිත වර්ණයෙන් යුත් මල් රාශියකි. බීජ 6-12 අතර පවතින කරල් සිත් ඇඳගන්නා සුළු ය.
ශිල්ප 64