ඖෂධ සඳහා යෙදිය හැකි අංග :- කොළ, ගෙඩි. සුවකළ හැකි රෝග :- ලප්නාරං යුෂට අවශ්‍ය ප්‍රමාණයේ යවක්‍ෂාර ලුණුත් මීපැණිත් යොදා හොදින් මිශ්‍රකර ගත් ආලේපය වේදනාධික ස්‌ථානයන්හි තවරන්න.
ලප්නාරං :
Citrus medica
කුලය :
Rutaceae
සිංහල නාමය :
ලප්නාරං / සීදරං :
Lapnmarang / Cidarang
සංස්‌කෘත නාමය :
මාතුලුංග / බීජපූර :
Matulunga / Beejapoora
ඉංග්‍රීසි නාමය :
සිට්‍රන් :
Citran
හින්දි නාමය :
මපාල් :
Mapahal

අතීතයේ ලංකා භුමියේ ඉතා හොඳින් වැවුන ශාකයකි. එතරම් උස නොමැත. ශාඛා ස්‌වල්පයකි. පත්‍ර ඕවලාකාරය. උෂ්ණාධික කාලවල දී ශාකය මලින් පිරේ. තරමක් විශාල ගෙඩි වර්ෂය පුරාම පවතී.
උණ, අග්නිමාන්දය, ස්‌කෑච්, අරුචිය, ආමවාත, කටී ප්‍රදේහයේ වේදනාව, කොන්ද කකේකුම, සයටිකාව, ආමවාතය ඇතුළු වෙනත් සියලුම හන්දිගත වේදනා වලට ක්‌ෂණික පිළියමක්.
ශිල්ප 64