ස්‌වාභාවික ලක්‌ෂණ :- වෙනත් විස්‌තර :- ශ්‍රී ලාංකික සමහර පාරම්පරික දේශීය වෛද්‍යවරුන් අද වුවද ළදරුවන්ගේ මලබද්ධ දුරලීම පිණිසත් රතගාය නැමැති රෝගයෙන් ළදරුවන් බේරා ගැනීම සඳහාත් විවිධ ඖෂධ සංයෝග නිපදවීම සඳහා ලුණුවිල පාවිච්චි කරන බව නොරහසකි. සැ.යු. :- බ්‍රාහ්මී යනු අප කවුරුත් දන්නා ගොටුකොළ බැව් දත යුතුයි. ගොටුකොළ වලට විද්‍යාත්මක නාම දෙකක් ඇත. ඒ දෙවර්ගයක ගොටුකොළ හැඳින්වීම පිණිසය. 1. (හීන් ගොටුකොළ) Hydrocotyle asiatica ඖෂධ සඳහා යෙදිය හැකි අංග :- මුළු පැළෑටියම. සුවකළ හැකි රෝග :- අපස්‌මාරය, සිහිමදකම, හුස්‌ම ගැනීමේ අපහසුකම්, උන්මාදය, ළදරු මලබද්ධය. මද සිහිය සහිත දෙඩවීම නතර කිරීමට :-
ලුණුවිල :
Bacopa monniera
Bacopa monniera
පර්යාය නාමය :
Grataila monneria
කුලය :
Scrophula rineae
සිංහල නාමය :
ලුණුවිල :
Lunuwila
දෙමළ නාමය :
නිර්පිරමි :
Neerpirami
ඉංග්‍රීසි නාමය :
Thyme – Jeaved Gratiola
හින්දි නාමය :
බරම්බි :
Barambhi
බෙංගාලි නාමය :
බ්‍රාහ්මි :
Brahmie
තෙලඟු නාමය :
සම්බ්‍රණිවෙට්‌ටු :
SambraniChettu
පහතරට ඝර්ම කලාපීය ප්‍රදේශවල, විශේෂයෙන්ම දිය පාරවල් අද්දර වැවෙන ශාකයකි.
බිම දිගේ ඇදේ. වර්ෂාධික කාලයක් පවතී. වැලේ දෙපස පත්‍ර පිහිටයි. නැටි රහිතයි. සිනිදුයි. මාංසලයි. සෙ.මී. 1 ¼ පමණ දිගැතිය. කුඩා මල් පවතී. නිල් පැහැතිය. බීජ රහිතය.
බොහෝ මත බේදවලට තුඩු දුන් පැළෑටියකි. බංග්ලාදේශවාසීන් (විශේෂයෙන් එරට දේශීය වෛද්‍යවරුන්) "බ්‍රාහ්මී' නමින් හා මණ්‌ඩුක පර්ණි නමින් මේ හදුන්වා දෙත්. එහෙත් Phamacographia Indica නමැති ග්‍රන්ථයක් කතුවරුන් වු වෛද්‍ය ඩයිමොක් වැනර් හා හූපර් ආදීන් එක හෙලාම එම කෘතියේ සඳහන් කර ඇත්තේ Herpestis Monnieria (ලුණුවිල) නම් පැළෑටිය බ්‍රාහ්මී නොවන බවය. ඔවුන් මෙය හදුන්වා ඇත්තේ 'ජලබ්‍රාහ්මී' යනුවෙනි.
2. (මහ ගොටුකොළ) Hydrocotyle javanica
ලුණුවිල ඩ්‍රෑම් ¾ ක් හොඳින් අඹරා වදකහ ස්‌වල්පයක් මිශ්‍රකර මී පැණියෙන් බීමට දීම.