පෘථිවිය මඟින් ඇතිකරන ගුරුත්වාකර්ෂණ බලය නිසා පෘථිවි මතට නිදහසේ ඒකාකාර ත්වරණයකින් වැටෙන වස්තුවක් සැලකූ විට එය වැටෙන එම ත්වරණය පෘථිවියේ ගුරුත්වජ ත්වරණය නම් වේ.
ගණනය කිරීම් වලට අනුව පෘථිවි පෘෂ්ඨය අසල ගුරුත්වජ ත්වරණය 9.8 ms-2 ලෙස ගණන් බලා ඇත.ත්වරණයේ දිශාව සෑම විටම පෘථිවි පෘෂ්ඨයට ලම්භකව පහළට වේ.
ගණනය කිරීම් වලට අනුව පෘථිවි පෘෂ්ඨය අසල ගුරුත්වජ ත්වරණය 9.8 ms-2 ලෙස ගණන් බලා ඇත.ත්වරණයේ දිශාව සෑම විටම පෘථිවි පෘෂ්ඨයට ලම්භකව පහළට වේ.
තවද සිරස්ව ඉහළට චලිත වන වස්තුවක් ප්රථමයෙන් ගුරුත්වජ ත්වරණයෙන් ගමන් කර පසුව ගුරුත්වජ ත්වරණය යටතේ මන්දනයෙන් ගමන්කර වස්තුව නිෂ්චල තාවයට පත්වී නැවත ගුරුත්වජ ත්වරණය යටතේ පහළට ගමන් කරයි.
මෙහිදී ඉහළට ගුරුත්වජ ත්වරණයෙන් ඉහළට ගමන් කරන විට එහි අගය 9.8 ms-2 ක්ද, ගුරුත්වජ ත්වරණය යටතේ මන්දනයෙන් ඉහළට ගන්කරන විට මන්දනය - 9.8 ms-2 ක්ද වේ.