බලය මනින ඒකකය නිව්ටන් වන අතර නිව්ටනය අර්ථ දක්වන ආකාරය ඉගන ගනිමු.
ස්කන්ධය 1kg වන වස්තුවකට 1ms-² ක ත්වරණයක් ලබා දීමට හැකිවන බලය නිව්ටනයක් ලෙස අර්ථදැක්වේ.