නිව්ටන් ගේ තුන්වන නියමය
 

 

දැන් අපි නිවුටන්ගේ තුන්වෙනි නියමයෙන් කියැවෙන්නේ කුමක්දැයි විමසා බලමු.
 
නිවුටන්ගේ තෙවෙනි නියමය අනුව විශ්වයේ ඇති ඕනැම වස්තුවක් මත ඇතිකරන සෑම ක්‍රියාවකටම ඊට සමාන වූත් ඊට ප්‍රතිවිරුද්ධ වූත් ක්‍රයාවක් පවතියි.

(c) Shilpa Sayura Foundation 2006-2017