නිව්ටන්ගේ දෙවන නියමය
 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

දැන් අපි නිවුටන්ගේ දෙවන නියමය පිළිබදව කරණු හදාරමු.

යම් වස්තුවක ස්කන්ධයේ හා ත්වරණයේ ගූණිතය එහි සමිප්‍රයුක්ත බලයට අනුලෝමව සමානුපාතික වෙයි.



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  

 



(නිවුටන්ගේ දෙවන නියමය ඉහත පරිදි ප්‍රකාශ කළද මෙය සාමාන්‍ය පෙළ සදහා භාවිතා කරයි. මෙය නිවුටන්ගේ දෙවන නියමයෙන් ගම්‍ය වන එක් ස්වරූපයක් වන අතර මෙමය නිවුටන්ගේ නිවුටන්ගේ දෙවන නියමයේ සැබැ ආකාරය නොවන බව සලකන්න.)

නිවුටන්ගේ දෙවන නියමය සමීකරණයක් ලෙස ගත්විට පහත අයුරු වේ.
 
වස්තුව මත ක්‍රියා කරන බලය = වස්තුවේ ස්කන්ධය × ත්වරණය ලෙස වේ.
එනම් එය සම්මත සංකේත මඟින් F = ma ලෙස දැක්විය හැක.

 
(c) Shilpa Sayura Foundation 2006-2017