රථයක චලනය
 


මෝටර් රථයක් සමතලා පාරක මිනිසුන් දෙදෙනෙක් අපහසුවෙන් තල්ලු කරගෙන යයි.
එහෙත් මිනිසුන් පස් දෙනෙකුට එම මෝටර් රථය පහසුවෙන් වැඩි ත්වරණයකින් තල්ලුකරගෙන යා හැකිය.
වස්තුවක ස්කන්ධය කිලෝග්රෑම් වලින් ද ත්වරණය තත්පරයට තත්පරයට මීටර් වලින් හා යොදන බලය නිවුටන් වලින් ද මනියි. ඒ අනුව බලය,

    F = ma ලෙස දැක්විය හැක.


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

         

ක්‍රියාව     -   ටයරය මඟින් පාරට යෙදෙන බලය

ප්‍රතික්‍රියාව  -   පාර මඟින් ටයරය මත යෙදෙන බලය

(c) Shilpa Sayura Foundation 2006-2017