චලිතය වන වස්තුවක් සමාන කාල ප්‍රාන්තවලදී ප්‍රවේගය සමාන ලෙස අඩු වන්නේ නම් එය ඒකාකාර මන්දනය නම් වේ.
මෙය සෘණ ත්වරණයක් ලෙසද හදුන්වයි.
තවද මන්දනය යනු දෛශික රාශියකි.
මෙය සෘණ ත්වරණයක් ලෙසද හදුන්වයි.
තවද මන්දනය යනු දෛශික රාශියකි.
මන්දනය සමීකරණයකින් පහත අයුරූ දැක්විය හැක.
මන්දනය මනිනු ලබන සම්මත ඒකකය වන්නේ ms-1 ලෙසය.