වස්තුවක් චලනය වන විට ඒකාකාර ප්‍රවේගයකින් වෙනස් වේ නම් කාල ඒකකයකදී ප්‍රවේගයේ සිදු වන වෙනස ත්වරණය නම් වේ.
ත්වරණය අර්ථ දක්වනු ලබන්නේ චලනය නව වස්තුවක ප්‍රවේගය වෙනස්වීමේ සීඝ්‍රතාවය ලෙසය.

ප්‍රවේගය ඒකාකාර ලෙස වෙනස් නොවන අවස්ථාවල දී යම් මොහොතක් සඳහා කාල ඒකකයකදී සිදු වන ප්‍රවේගයේ වෙනස සැලකිල්ලට ගත යුතුය. එය ඒ මොහොතේ දී වස්තුවේ ත්වරණය ලෙස සලකයි.
පහත නිදසුනෙන් එය පැහැඳිලි වේ.
මෝටර් රථයක A සිට B දක්වා යෑමේ දී වේගමානයේ දැක්වුනු පාඨාංක 18kmh-1 සිට 36kmh-1 දක්වා වෙනස් විය. A සිට B දක්වා යාමට මෝටර් රථයට ගත වූ කාලය තත්පර 4 කි. ප්‍රවේගය ඒකාකාර ලෙස වැඩි වූ බව සලකන්න.
18kmh-1 = 5ms-1
36kmh-1 = 10ms-1

මෙම රථයේ ත්වරණය 1.25ms-2 ක් වේ.
මෙහි තේරුම වන්නේ තත්පර 4 කදී එහි ප්‍රවේගය සෑම තත්පරයක්ම පාසා තත්පරයකට මීටර 1.25 කින් වැඩි වන බවය.