ඒකාකාර ප්‍රවේගය
 



 

 

 

 

 

 

 

 

 

 

 

  

 

නිශ්චිත දිශාවක් ඔස්සේ වස්තුවක් කාල ඒකකයකදි ගෙවා යන දුර ප්‍රමාණය ප්‍රවේගය ලෙස හඳුන්වයි.
ප්‍රවේගය ඒකාකාර වූ විට එයට ලැබෙන ප්‍රවේග කාල ප්‍රස්ථාරය කාලය දක්වන තිරස් අක්ෂයට සමාන්තර වූ සරල රේඛාවකි. එවැනි ප්‍රස්ථාරයකින් ගමන් කළ දුර සෙවිය හැක.

ප්‍රවේගය සෙවීමේ සමීකරණය වන්නේ


 

  

ලෙස වේ.

 

 
(c) Shilpa Sayura Foundation 2006-2017