සත්වන කොටස
 


 

ශිල්ප ඉගෙණීම

සෙල්ලම් කර සතුටි නා
උන් කුමරුට සසොබ නා
අකුරු ශිල්ප ඉගෙනගන්ට
සුදුසු වයස පත්වු නා

සඳ මහ පිය නරනි ඳු
සොද ගුරුවරු පරසි ඳු
සෙද ගෙන්නා රජ මැදුරට
ඔද කර තෙපුලෙන් මු ඳු

පැන් මුසු නැති කිරි බතා
කන්නට දී රිසි යුතා
නන් අබරන තුටු පඩුරෙනා
සන්තොස කරමින් සිතා

දීර මහිම් පින් ඇතී
සුර කුමරු ලෝ පතී
නෑර ශිල්ප උගන්වන්ට
බාර දුන්නු ඉක්‌බිති

බලා නැකත් හරිය ටා
වෙලාව පත් වූ වි ටා
සෝඩිය ඒ කාලෙ පැවති
කියෙව්වෝය කදිම ටා

අකුරු ලියුම් ගණිත ගද ඹ
වියරණ ඉතිහාස සර ඹ
කඩු දුනු අවි සිප්ද මෙහැම
ඉගැන්නූය කර සිත පොබ

(c) Shilpa Sayura Foundation 2006-2017