කෘදන්ත වලින් යම් ක්‍රියාවක් සිදුවූ හෝ සිදුවන බව අන්‍යාකාරයෙන් හැඟේ. උත්තම පුරුශ අනාගත කෘදන්ත මම පාඩම් කරන්නෙමි. අපි පාඩම් කරන්නෙමු. මධ්‍යම පුරුශ අනාගත කෘදන්ත නුඹ පාඩම් කරන්නෙහි. නුඹලා පාඩම් කරන්නෙහු. ප්‍රථම පුරුශ අනාගත කෘදන්ත ළමයා පාඩම් කරන්නේය. ළමෝ පාඩම් කරන්නෝය. මෙහි අනාගත ස්වරූපයන් කළහු, කළාහුය ලෙස යෙදේ යන්න විමසන්න. |