දුර
යම්කිසි වස්තුවක් චලනය වූ විට එය ගමන් කළ සම්පූර්ණ ගමන් මාර්ගයේ මුළු දිග ප්‍රමාණය දුර ලෙස හදුන්වයි.
දුර මනින එස් අයි ඒකකය මීටර් වේ.
මෙහි සංකේතය වේ.
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017