යම් වස්තුවක් යම්කිසි විශාලත්වයකින් ස්ථිර දිශාවක් සහිතව චලනය වේ නම් එය දෛශික චලිතයක් ලෙස හදුන්වයි.
තවද විශාලත්වයක් හා දිශාවක ඇති රාශීන් දෛශික රාශීන් ලෙස නම් කරයි.
ඊට උදාහරණ කීපයක් පහත දැක්වේ.
1. ප්‍රවේගය
2. ත්වරනය
3. මන්ධනය
1. ප්‍රවේගය
2. ත්වරනය
3. මන්ධනය
මේ සියල්ල අදිශ රාශීන් වේ.