අදිශ චලිතය
 



 

 

 

 

 

 

 

 

 

යම් වස්තුවක් යම්කිසි විශාලත්වයකින් ස්ථිර දිශාවක් නොමැතිව චලනය වේ නම් එය අදිශ චලිතයක් ලෙස හදුන්වයි.
 
තවද විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නොමැති රාශීන් අදිශ රාශීන් ලෙස නම් කරයි.
ඊට උදාහරණ කීපයක් පහත දැක්වේ.
 
        1. කාලය
 
        2. කාර්යය/ශක්තිය
 
        3. දුර
 
        4. වේගය
 
 මේ සියල්ල අදිශ රාශීන් වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017