තෙවන කොටස
 


 

දරු-වන් හදා
දෙන-මව් ලඳා
සෙත්-සිරි බෙදා
දෙයි-ලෙව හදා

කිර-දීම යා
නෑ-වීම යා
සැත-පීම යා
මළ-හැරු ම යා

කල්-නිය මයා
මැලි-නොම මයා
කර-වී මයා
සැප-වේ මයා

සිත-පෙම් වඩා
හොඳ-බස්‌ දොඩා
තණ-පුඬු මැඩා
කිරිදෙනු හැඩා

සෝ-කඩ හරී
කෝ-පව හරී
ලෙඩ- වී හරී
නොම-දෙනු කිරී

නිත-රම වඩා
කුස-නොව ඉඩා
කිරි-දෙන වඩා
දරු-නිති ලෙඩා

තට්‌-ටම වනේ
ඇඟ-හොරි තුනේ
උණ-පාචනේ
වම-නේ සැනේ

මළ-පැහැරූ මෙන්
ඇඟ-උණුසුමෙන්
නිදි-අවදියෙන්
කිර-බොන රහින්

තොර-තුරු දනු
ලෙඩ-විමසනු
දිය-මද උනූ
ගෙණ-නහවනූ

නෑ-විගසමා
ඇඟ-පිස දමා
කර-මද පමා
කිරි දෙනු පෙමා

(c) Shilpa Sayura Foundation 2006-2017