එන්ජිමේ ක්‍රියාකාරිත්වයට සහායක පද්ධති
 

එන්ජිමේ නිසි ක්‍රියාකාරිත්වයට ඉන්ධන සැපයුම් පද්ධතිය (Fuel supply system) , ජ්වල පද්ධතිය (Ignition system), සිසිලන පද්ධතිය (Cooling system) සහ ස්නේහන පද්ධතිය Lubrication system) අවශ්‍ය වන අතර, ඒ පිළිබඳ ව මූලික හැඳින්වීමක් ද, එම පද්ධති පිළිබඳ ව තවත් සවිස්තරාත්මක දැනුමක් ද අවශ්‍ය ය.

(c) Shilpa Sayura Foundation 2006-2017