උමිමග්ග ජාතකය
 

කුරුණෑගල යුගයේ දි හතරවන පැරකුමිබා රජු දවස පරාක්‍රම නම් රාජසභා ඇමතිවරයාගේ ආරාධනයෙන් වීරසිංහ ප්‍රතිරාජ නමි ඇමතිවරයා විසින් මෙය ලියන ලද බව සැලකේ. මෙහි වර්තමාන කතාව වූයේ. දමි සභා මණ්‌ඩපයේ දී භික්‌ෂූන් විසින් බුදුන් වහන්සේගේ ප්‍රඥා මහිමය ගැන සාකචිඡා කරමින් සිටි අවස්‌ථාවෙ දී, යටගිය දවස ද, තමන් වහන්සේ ප්‍රඥා පාරමිතා ව පිරූ අයුරු විස්‌තර කරමින් උමිමග්ග ජාතකය දේශනා කිරීම යි.

(c) Shilpa Sayura Foundation 2006-2017