٠බස් වහර
සහෘදයා තුළ රසෝද්දීපනයක් ආස්‌වාදයක් ඇති කිරීමට නමි සරල, සුගම, ගීතවත්, මටසිලිටි බස් වහරක් යෙදීම අවශ්‍යයෙන් ම කළ යුතු ය. අනුභුතියට, වස්‌තු විෂයට ගැලපෙන ලෙස හැඩ වැඩ දමා, උචිත උපක්‍රම ද භාවිතා කරමින්, සිත පිනවන නිර්මාණාත්මකබස් වහරකින්, සහෘදයා තුළ රස නිෂ්පත්තිය (රස ඉපදවීම) සිදු කිරීමට සාහිත්‍යකරුවා නිතර වෑයමි කරයි.
٠අභ්‍යාස
1.පහත සඳහන් කවිය හොඳින් කියවන්න.
ගවීක් නොවූ රටයි- මලක් නො දැක්‌ක වු ගසයි
වසන්ත රාජයා නො ගත් - සොබාවෙ සුන්දරියි
වගෙයි සමන් පුතා ගියෙන් - මෙදා මගේ ගෙයක්
2.ඉහත කවියෙන් දැක්‌වෙන සමන් පුතාගේ වෙන් වීම නිසා ගෙය පාළු වී ගිය බව දැක්‌වීමට කවියා සොබා දහමෙන් දැක් වූ උපමා කවරෙ දැයි ලියන්න.
3.පහත සඳහන් කවියෙ හි ඉතිරි පද සමිපූර්ණ කරන්න.
නුග තුර තුනු රුසිරෙන් ද-...........................................................
...........................................................-නිබඳ දිසෙ
4.ඉහත සඳහන් නුග ගසෙ හි අලංකාරය කිවිඳිය අතිශයොක්‌තියෙන් යුතු ව වර්ණනා කරයි. එය උපමා කොට ඇත්තේ කුමකට ද?
5. නිසා කතගෙ බඳවටෙ
එතුණු අදුරු සළුපොටෙ
බිඳ හැරදා ලොව වටෙ
හිරු දෙවිගෙ රැස් වැටෙ
6. ඉහත කවියෙ හි අර්ථය ලියන්න.
i. කවියා රාත්‍රිය හා අන්ධකාරය උපමා කොට ඇත්තේ කුමන වස්‌තූන්ට ද?
7. පහත සඳහන් කවියෙහි අනුප්‍රාසය යෙදුණු තැන් ලියා දක්‌වන්න.
දුටු දන මන නෙත් වෙළුවෝ
මන යොන සැර කුසුමළුවෝ
තැන තැන රවී දෙති නළුවෝ
පළමු පේළියෙ හි එන අනුප්‍රාස වදන් බහු අර්ථය සඳහා ද යෙදේ. එම පද දෙකෙ හි අර්ථය වෙන වෙන ම ලියන්න.
9. එළිසම අලංකාරය යෙදුණු ශබිද මාධූයර්යයෙන් කුළුගැන් වු කවියක් ගුත්තිල කාව්‍යයෙන් උපුටා දක්‌වන්න.