රයිබසෝම DNA පිටපත් වලින් ලද mRNA පණිවිඩයේ උපදෙස් අනුව ප්‍රෝටීන නිශ්පාදනය කරයි. එම ක්‍රියාව සඳහා සෛලයේ න්‍යෂ්ටියට පිටින් පාවෙන අනිකුත් ඇමයිනෝ ඇසිඩ සමග පොටීන් දාම සම්බන්ධීකරණය කරයි. රයිබසෝමයක් ප්‍රෝටින 50 ක් හා RNA කිිපයකින් සැකසී ඇත.
A cellular machine known as the ribosome builds proteins according to mRNA instructions. Ribosomes "read" the mRNA code and enlist other molecules to build the called-for protein from a store of amino acids free floating outside the nucleus. The ribosome links the corresponding amino acids together into a protein chain. A typical ribosome is made of at least 50 proteins and several RNA molecules.