මිනිස් ශරීරයේ ප්‍රධාන අංග
 

මෙහි දැකවෙන්නේ මානව වර්ගයා පවත්වාගන යාමට ස්වභාව ධර්මය විසින් බහිකළ මානව ජීවීන් දෙදෙනකි. පෘතුවිය මත වඩාත්ම දියුණු මොළයකට හිමිකම් කියන මානව සංහතියේ ආරමභයේ සිට ස්වරූපයෙන් වෙනස් වුවද ජීවය පවත්වා යාමට හැකි ශරීර උපාංග බොහෝමයක් සමාන වන බව සලකන්න.


ස්වසන පද්ධතිය
රැධිර පද්ධතිය
ආහාර ජීර්ණ
ස්නායු හා දෘශ්‍ය
ප්‍රජනන (වර්ගයා බෝකරන)
උපාංග රැසක් ඔබට හඳුනාගත හැකිද
ඒවාවලට අදාල සිංහල හා දෙමළනම් සොයා ලියා මෙම පාඩම සම්පූර්ණ කිරීමට ඔබට හැකිද ? ඔබගේ සිරුර ගැන දැනගැනීම ඔබට වාසියකි.

(c) Shilpa Sayura Foundation 2006-2017