නූර්ති ගී (විදුර නූර්තියෙන්)
  පද්මාවතී නූර්තියෙන්

ආලේ නොකරා බැරි

දුක්කොත් පද්මාවතී ආලේ නොකරා බැරි
ලලාටේ චන්ද්රයා සේ පෙනේ
ලලාටේ චන්ද්රයා සේ පෙනේ
දුක්කොත් පද්මාවතී 

ආලේ නොකරා බැරි

මේඝ සේ කේසාවේ ඇගේ ඝ්රීච සක් සේ වේ
අහො ඇගේ ග්රිච සක් සේ වේ
ළැමද හංසයන් සේ පෙනේ

ආලේ නොකරා බැරි

මුක්තාසෙ දන්තා ඇගේ වර්ණ ස්වර්ණා වේ
අහෝ ඇගේ වරණ ස්වර්ණා වේ
ළැමද හංසයන් සේ පෙනේ
ආලේ නොකරා බැරි

දැක්කොත් පද්මාවතී......

රචක :- චාර්ල්ස් දියෙස්
ගීතයට අදාළ චරිතය : වෙළෙන්දා