1500 න් පසු ශ්‍රී ලංකාව - පෘතුගීසිහු හා ලන්දේසිහු
 

පෘතුගීසින් පැමිණි වර්ෂය   - ක්‍රි.ව. 1505

එකල ශ්‍රී ලංකාව බෙදී පැවති රාජ්‍යයන්

කෝට්‌ටේ   - 8 වන වීර පරාක්‍රමබාහු
කන්ද උඩරට   - සේනා සම්මත වික්‍රමබාහු
යාපනය   - පරරාජසේකරම්

බටහිර ජාතීන් පෙරදිගට පැමිණීමට ආසන්නම හේතුව
1. 1453 දී කොන්ස්‌තන්තිනෝපල් නගරය තුර්කි ජාතිකයන්ට යටත්වීම.
2. ගොඩබිම වෙළඳ මාර්ගය අවහිර වීම.
3. එනිසා පෙරදිගින් ලබාගත් අත්‍යාවශ්‍ය භාණ්‌ඩ ගෙන්වා ගත නොහැකි වීම.

කොන්ස්‌තන්තිනෝපලය වර්තමානයේ හැඳින්වෙන නම   - ස්‌තාන්බුල්

බටහිර ජාතීන් නව මුහුදු මාර්ග සෙවීමට හේතු :
1. කොන්ස්‌තන්තිනෝපල් නගරය තුර්කිවරුන්ට යටත් වීම.
2. රාජ අනුග්‍රහය ලැබීම (නාවික හෙන්රි ආදීන්ගෙන්)
3. කීර්තිය ලැබීම.

පෙරදිගට පැමිණි ප්‍රථම පෘතුගීසි ජාතිකයා
1498 වස්‌කෝද ගාමා ඉන්දියාවේ මලබාර් වෙරළට පැමිණීම.

ඔහුගේ ප්‍රකාශය
"අප පැමිණියේ කුළුබඩු සහ ක්‍රිස්‌තියානි ආගම සඳහා ය."

පෘතුගීසින් පැමිණෙන විට ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය ප්‍රාදේශීය රාජ්‍ය 3 කට බෙදී තිබීම.
1. කෝට්‌ටේ (ප්‍රධාන රාජ්‍යය)
2. කන්ද උඩරට (මහනුවර රාජ්‍යය)
3. යාපනය

පෘතුගීසි බලය ව්‍යාප්තවීමට ප්‍රධාන හේතුව රාජ්‍යයන් අතර පැවති අසමගිය

පෘතුගීසින් හා කෝට්‌ටේ රාජ්‍යය පෘතුගීසින් පැමිණෙන විට පාලකයා
1. 8 වන වීර පරාක්‍රමබාහු රජතුමා
2. පෘතුගීසින්ට කෝට්‌ටේ රජු බැහැදැකීමට ඉතා ම දුර බැහැර මාර්ගයකින් කැඳවා ගෙන යාම නිසා

'පරංගියා කෝට්‌ටේ ගියා වගේ' ප්‍රස්‌තාව පිරුළ  ඇතිවීම.
3. 8 වන වීර පරාක්‍රමබාහු රජු හා පෘතුගීසින් අතර ගිවිසුමක්‌ ඇතිවීම.

එම ගිවිසුම
රජතුමා පෘතුගීසින්ට වාර්ෂිකව කුරුදු බහාර් 400 ක්‌ දිය යුතු අතර ඒ වෙනුවට පෘතුගීසින් ශ්‍රී
ලංකාවේ වෙරළ ආරක්‌ෂා කර දීම.

මුස්‌ලිම්වරු - පෘතුගීසින්ට විරුද්ධ වීමට හේතු :
* මුස්‌ලිම්වරු සතු වෙළඳ ඒකාරිකාරය පෘතුගීසින් අයිති කර ගනිතැයි බිය වීම.
* මුස්‌ලිම්වරු සිංහල සහාය ලබාගෙන පෘතුගීසි විරෝධි ව්‍යාපාර ඇරඹීම.

                                   විජයබා කොල්ලය

ක්‍රි.ව. 1521 දී, 7 වන විජයබාහු රජතුමා තමන්ගේ අගබිසවගේ පුතුන් තිදෙනාට රජකම නොදී වෙනත් බිසවකගේ කුමාරයෙකුට රජකම දීමට තීරණය කිරීම හේතුවෙන් රජුගේ පුතුන් තිදෙනා රජතුමාව ඝාතනය කරවීම.
එහි ප්‍රතිඵලය වූයේ කෝට්‌ටේ රාජ්‍යය කොටස්‌ තුනකට වෙන්ව යෑමයි.
කෝට්‌ටේ  - බුවනෙකබාහු
සීතාවක   - මායාදුන්නේ
රයිගම    - මද්දුම බණ්‌ඩාර (රයිගම් බණ්‌ඩාර)
මෙසේ කොටස්‌ තුනකට වෙන්ව ගිය කෝට්‌ටේ රාජ්‍යය අවසානයේ පෘතුගීසින් අතට පත්වීම විජයබා
කොල්ලය ලංකා ඉතිහාසයේ තීරණාත්මක සාධකයක්‌ විය.

පෘතුගීසින්ට කෝට්‌ටේ රාජ්‍යය හිමි වූ අයුරු
* කොට්‌ටේ බුවනෙකබාහු රජතුමා - සීතාවක මායාදුන්නේ (සොහොයුරා) තම රාජ්‍යය පැහැර ගනිතැයි
බියවීම.
* එනිසා පෘතුගීසි සහාය ලබා ගැනීම.
* පෘතුගීසින්ගේ ඉල්ලීම මත මුස්‌ලිම්වරු කෝට්‌ටේ රාජ්‍යයෙන් ඉවත් කිරීමට උත්සාහ කිරීම නිසා

මායාදුන්නේ හා බුවනෙකබාහු අතර සටන් ඇතිවීම.
* බුවනෙකබාහු රජු මිය යාමෙන් පසු, පෘතුගීසින් යටතේ ධර්මපාල පෘතුගීසින්ගේ රූකඩයක්‌ සේ රජ
බවට පත්වීම.
* ධර්මපාල රජු මිය යාමෙන් පසු මල්වානේ ගිවිසුම අනුව කෝට්‌ටේ රාජ්‍යය පෘතුගීසීන්ට අයත්වීම.
(1597)
(ධර්මපාල කුමරු මිය යන විට කෝට්‌ටේ රාජ්‍යය තෑගි ඔප්පුවකින් පෘතුගීසින්ට පවරා තිබුණි)

මායාදුන්නේ සහ බුවනෙකබාහු අතර බලවත් සටන ඇතිවූයේ 1537 දී ය.

සීතාවක රාජ්‍යයේ බලවත් වීම.
* රයිගම් බණ්‌ඩාර මිය ගිය පසු මායාදුන්නේ රයිගම රාජ්‍යය සීතාවකට ඈඳා ගැනීම.
* ධර්මපාල කුමරු (දොන් ජුවන් ධර්මපාල) කතෝලික ආගම වැළඳ ගැනීම නිසා කෝට්‌ටේ රජුට තිබූ

රාජ පාක්‌ෂික භාවය අහිමිවීම.
* කෝට්‌ටේ විසූ භික්‌ෂූන් හා ප්‍රභුවරු සීතාවක රාජ්‍යයේ පදිංචියට පැමිණීම.
* දළදා වහන්සේ සීතාවක රාජ්‍යයට හිමිවීම.
* 1562 මුල්ලේරියා සටනින් පෘතුගීසින් පරාජය කිරීම. (1 රාජසිංහ - ටිකිරි කුමරු)
* 1592 පළමුවන රාජසිංහ රජු කන්ද උඩරට යටත් කර ගැනීම.

මායාදුන්නේ රජතුමා වැදගත් වීමට හේතු :
1. කාර්යශුර - රණශුර පාලකයෙක්‌ වීම.
2. ආරම්භයේ ප්‍රාදේශීය රාජ්‍යයක්‌ව පැවති (1521 දී) රාජ්‍යය, රජු මිය යන විට ප්‍රබලම දේශීය රාජ්‍යය
බවට පත්ව තිබීම.
3. රාජ්‍ය ආරක්‌ෂාව හා ජනතා ආරක්‌ෂාව පිළිබඳ අනුගමනය කළ විශිෂ්ට ප්‍රතිඵලයකි.

ලංකා ඉතිහාසයේ පහත සඳහන් වර්ෂ පෘතුගීසින්ට වැදගත් වීමට හේතු

1505 - පෘතුගීසින් පළමුවරට ලංකාවට පැමිණීම.
1557 - ධර්මපාල කුමරු රජ බවට පත්වීම නිසා කෝට්‌ටේ පාලනය ගෙන යාම.
1562 - මුල්ලේරියා සටනින් පරාජය වීම.
1587 - ධර්මපාල රජු කෝට්‌ටේ රාජ්‍යය තෑගි ඔප්පුවකින් පෘතුගීසින්ට පැවරීම.
1597 - කෝට්‌ටේ නීත්‍යානුකුල උරුමක්‌කාරයන් බවට පත්වීම.

මල්වානේ ගිවිසුම - 1597
ස්‌ථානය - පෘතුගීසි නිලධාරි දොන් ජෙරනිමෝද අසවේදුගේ මල්මානේ පිහිටි නිල නිවසේ දී.
ගිවිසුම - ධර්මපාල රජුගේ තෑගි ඔප්පුව අනුව කෝට්‌ටේ රාජ්‍යයේ රජු පෘතුගාලයේ රජු ලෙස
පිළිගැනීමට සිංහල ප්‍රධානීන් කැමතිවීමත්, ඒ ගිවිසුම අනුව චිරාගත නීත රීති අනුව තමන් සිංහලයන් පාලනය කිරීමට කැමත වීමත් ය.
ප්‍රතිඵලය - පෘතුගීසින්ට කෝට්‌ටේ රාජ්‍යය අයත්වීම.

සීතාවක රාජ්‍යය බිඳවැටීමට හේතු :
1. 1 වන රාජසිංහ රජුගේ අදුරදර්ශි ක්‍රියා කලාපය.
 * ශිව ආගම වැළඳ ගැනීම.
 * භික්‌ෂූන් වහන්සේලාට හිරිහැර කිරීම - බෞද්ධ විරෝධ වීම.
 * රාජ්‍ය උරුමය සහිත කුමාරවරු සොයා විනාශ කිරීම.
 * තමන්ට ද්‍රෝහි වෙතැයි සිතු අය විනාශ කිරීම.
 * එනිසා මහජන පක්‌ෂපාතිත්වය අහිමිවීම.
2. පළමුවන විමලධර්මසූරිය රජුගේ නායකත්වයෙන් උඩරට රාජ්‍යය ප්‍රබල වීම.
3. නිතර නිතර යුද්ධ ඇතිවීම නිසා සීතාවක ආර්ථිකය පිරිහීම.

පෘතුගීසින් හා උඩරට රාජ්‍යය
1. පෘතුගීසින් විසින් උඩරට රජ කළ යමසිංහ බණ්‌ඩාරව ඝාතනය කර, කොනප්පු බණ්‌ඩාර 1 වන
විමලධර්මසූරිය නමින් රජවීම.
2. ඔහු කුසුමාසන දේවිය විවාහ කර ගැනීම නිසා රාජපාක්‌ෂික භාවය හා ජනතා අනුග්‍රහය ලැබීම.
(පෘතුගීසින් 1 විමලධර්මසූරිය හැදින්වූයේ 'මහනුවර ද්‍රෝහියා' යන නමිනි.)
3. පෘතුගීසින්ට උඩරට ජයගත නොහැකිවීම.

පෘතුගීසි විරෝධි සටන්

සටන්
 * මුල්ලේරියා
 * දන්තුරේ
 * බලන
 * රන්දෙනිගල
 * ගන්නොරුව

මුල්ලේරියා සටනේ විශේෂත්වය
 * පෘතුගීසින් ආසියාවේ දී ලද දරුණු ම පරාජය
 * 1 රාජසිංහ (ටිකිරි කුමරුගේ) රණශුරත්වය ප්‍රකට වීම.

ලන්දේසින්

ලන්දේසින් පෙරදිගට පැමිණි ප්‍රධාන පරමාර්ථ
1. පෙරදිග වෙළඳ ඒකාධිකාරය ලබා ගැනීම.
2. රෙප්‍රමාදු (ප්‍රොතෙස්‌තන්ත) ආගම ව්‍යාප්ත කිරීම.

1689 ලන්දේසින් හා ii රාජසිංහ රජු අතර ඇති වූ ගිවිසුම
1639 වෙස්‌ටර් වෝල්ඩ් ගිවිසුම මගින් පහතරට වෙළඳ අයිතිය ලන්දේසින් සතුවිය.

1638 ගිවිසුම
 පෘතුගීසින් ලංකාවෙන් පළවා හැරීමට ලන්දේසින් උදව් වන අතර සියලු යුද වියදම් රජු ගෙවිය යුතු
ය. යුද වියදම් රජු ගෙවූ පසු බලකොටු රජුට පවරා දිය යුතු ය. ලන්දේසින්ට වරායන් හා වෙළඳාමේ තනි අයිතිය දිය යුතු ය.

ලන්දේසින් යටත් කරගත් බලකොටු
ගාල්ල - ත්‍රිකුණාමලය - මඩකලපුව - මීගමුව

ගාල්ල හා මීගමුව රජුට නොදීමට හේතු :  කුරුදු බහුල ප්‍රදේශ වීම

ii වන රාජසිංහ රජු හා ලන්දේසින් අතර අමනාපයට හේතු :
1. පෘතුගීසින්ගෙන් අල්ලා ගත් බලකොටු පොරොන්දු වී සිටි පරිදි රජුට නොදීම. ඒ සඳහා හේතුව
වශයෙන් ලන්දේසීන් දැක්‌වූයේ රජතුමා යුද වියදම් නොගෙ වූ බව ය.
2. පහතරට සිංහල කැරැල්ලක දී රජු සිංහලයන්ගේ පැත්ත ගැනීම.

ii රාජසිංහ රජුගේ ගිවිසුම් පිටපතේ හා ලන්දේසි ගිවිසුම් පිටපතේ වෙනස
 * පෘතුගීසින්ගෙන් අල්ලා ගන්නා බලකොටුවල රජු කැමති නම් පමණක්‌ ලන්දේසි සේනා රඳවා තබන
බව රජුගේ පිටපතේ සඳහන් වීම.
 * ලන්දේසින්ගේ ගිවිසුම් පිටපතේ එම වගන්තිය ඇතුළත් නොවීම.

ලන්දේසින් හා උඩරට සම්බන්ධතා
1. ii රාජසිංහ රජුට එරෙහිව 1664 දී අඹන්වෙල රාළ ඇති කළ කැරැල්ලට රජුට ලන්දේසි සහාය
ලැබීම.
2. ලන්දේසින් ඒ අවස්‌ථාවේ සත් කෝරළය හා සබරගමුව ප්‍රදේශවල ලන්දේසි බලය ව්‍යාප්ත කිරීම.
3. 1668 ත්‍රිකුණාමලය අල්ලා ගැනීම.
4. 1668 මඩකලපුව අල්ලා ගැනීම.
5. 1679 දී ලෝරන්ස්‌ පීල් සාමකාමි ප්‍රතිපත්තියක්‌ අනුගමනය කිරීම.

ii රාජසිංහ රජුගෙන් පසු ලන්දේසි සබඳතා
1. 2 රාජසිංහ සමයේ අල්ලා ගත් වරායවල් නොදීම නිසා 2 විමලධර්මසූරිය සමයේ සබඳතා
පළුදුවීම.
2. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ සමයේ උඩරැටියන් විදේශ වෙළඳාම සඳහා කල්පිටිය, පුත්තලම
වැනි වරායන් විවෘත කරන ලෙස ඉල්ලා එසේ නොකළ නිසා ලන්දේසින්ගේ අලි ඇතුන් වෙළඳාමට බාධා පැමිණවීම.
3. උඩරට හරහා ලන්දේසීන්ට අලි ඇතුන් ගෙන යාම තහනම් කිරීම (1757)
4. උඩරට නිපද වු කුළුබඩු හා ආහාර ද්‍රව්‍ය ලන්දේසීන්ට අලෙවි කිරීම රජු තහනම් කිරීම.

1766 ගිවිසුම
1. යාපනය, හෙට්‌ටිකුලම්පත්තුව, මන්නාරම, කල්පිටිය, කොළඹ හා ගාලු කෝරළය අතර ප්‍රදේශ සහ
ත්‍රිකුණාමලය ප්‍රදේශවල ලන්දේසි අයිතිය තහවුරු වීම.
2. උඩරට පහතරට වෙළඳ අයිතිය ලැබීම.
3. පහතරට ලුණු ලේවාවලින් ලුණු ලබා ගැනීමේ අයිතිය රජු සතුවීම.
4. උඩරට බලය සිංහල රජුට හිමිවීම.

පෘතුගීසි හා ලන්දේසි බලපෑම්

පෘතුගීසි  බලපෑම් ලන්දේසි බලපෑම්
1. රොමානු කතොලික ආගම 1. රෙප්‍රමාදු ආගම පැතිරීම.
2. විවාහය නීත්‍යානුකුල වීම. 2. මිෂනාරි අධ්‍යාපනය
3. පැරිෂ් පාසල් ආරම්භ කිරීම 3. රෝම ලන්දේසි නීතිය
4. ගෘහ නිර්මාණ ශිල්පයේ බලපෑම 4. 'කේසවලාමෙයි' නම් ද්‍රවිඩ නීති සංග්‍රහය ලැබීම.
5. බයිලා - කපිරිඤ්ඤා සංගීතය හදුන්වා දී ම. 5. උසාවි පිහිටුවීම.
6. වේදිකා නාට්‍යය 6. 'රාද්වෑන් ජස්‌ටින්' නමින් ශ්‍රේෂ්ඨාධිකරණය නම කිරීම.
7. සිල්වා පෙරේරා, ෆොන්සෙකා, බොතේජු, ප්‍රනාන්දු වැනි වාසගම් ඇතිවීම. 7. මුද්‍රණ ශිල්පය හදුන්වා දී ම.
8. ජුවාන්, සීමන්, කතිරිනා, ඉසබෙලා වැනි නම් එකතු වීම. 8. ගෙවතු වගාව ලෙස කෝපි වැවීම.
9. ගවුම, සාය, කබාය, බොස්‌තරැක්‌ක වැනි ඇදුම් භාවිත වීම. 9. බර්ගර් ජන කොටස්‌ බිහිවීම.
10. බොත්තම්, ගවුම්, සාය, කබාකුරුත්තු, අල්මාරි, මේස, බංකු, කනප්පු, මීසම, පෙරකදෝරු,කුරුසිය බෞතීස්‌ම වැනි වචන එකතු වීම. 10. කොකිස්‌, ගාංචු වැනි වචන සිංහල භාෂාවට එකතුවීම.
 

සීතාවක රාජ්‍යයේ බලවත් වීම.
* රයිගම් බණ්‌ඩාර මිය ගිය පසු මායාදුන්නේ රයිගම රාජ්‍යය සීතාවකට ඈඳා ගැනීම.
* ධර්මපාල කුමරු (දොන් ජුවන් ධර්මපාල) කතෝලික ආගම වැළඳ ගැනීම නිසා කෝට්‌ටේ රජුට තිබූ

රාජ පාක්‌ෂික භාවය අහිමිවීම.
* කෝට්‌ටේ විසූ භික්‌ෂූන් හා ප්‍රභුවරු සීතාවක රාජ්‍යයේ පදිංචියට පැමිණීම.
* දළදා වහන්සේ සීතාවක රාජ්‍යයට හිමිවීම.
* 1562 මුල්ලේරියා සටනින් පෘතුගීසින් පරාජය කිරීම. (1 රාජසිංහ - ටිකිරි කුමරු)
* 1592 පළමුවන රාජසිංහ රජු කන්ද උඩරට යටත් කර ගැනීම.

මායාදුන්නේ රජතුමා වැදගත් වීමට හේතු :
1. කාර්යශුර - රණශුර පාලකයෙක්‌ වීම.
2. ආරම්භයේ ප්‍රාදේශීය රාජ්‍යයක්‌ව පැවති (1521 දී) රාජ්‍යය, රජු මිය යන විට ප්‍රබලම දේශීය රාජ්‍යය
බවට පත්ව තිබීම.
3. රාජ්‍ය ආරක්‌ෂාව හා ජනතා ආරක්‌ෂාව පිළිබඳ අනුගමනය කළ විශිෂ්ට ප්‍රතිඵලයකි.

ලංකා ඉතිහාසයේ පහත සඳහන් වර්ෂ පෘතුගීසින්ට වැදගත් වීමට හේතු

1505 - පෘතුගීසින් පළමුවරට ලංකාවට පැමිණීම.
1557 - ධර්මපාල කුමරු රජ බවට පත්වීම නිසා කෝට්‌ටේ පාලනය ගෙන යාම.
1562 - මුල්ලේරියා සටනින් පරාජය වීම.
1587 - ධර්මපාල රජු කෝට්‌ටේ රාජ්‍යය තෑගි ඔප්පුවකින් පෘතුගීසින්ට පැවරීම.
1597 - කෝට්‌ටේ නීත්‍යානුකුල උරුමක්‌කාරයන් බවට පත්වීම.

මල්වානේ ගිවිසුම - 1597
ස්‌ථානය - පෘතුගීසි නිලධාරි දොන් ජෙරනිමෝද අසවේදුගේ මල්මානේ පිහිටි නිල නිවසේ දී.
ගිවිසුම - ධර්මපාල රජුගේ තෑගි ඔප්පුව අනුව කෝට්‌ටේ රාජ්‍යයේ රජු පෘතුගාලයේ රජු ලෙස
පිළිගැනීමට සිංහල ප්‍රධානීන් කැමතිවීමත්, ඒ ගිවිසුම අනුව චිරාගත නීත රීති අනුව තමන් සිංහලයන් පාලනය කිරීමට කැමත වීමත් ය.
ප්‍රතිඵලය - පෘතුගීසින්ට කෝට්‌ටේ රාජ්‍යය අයත්වීම.

සීතාවක රාජ්‍යය බිඳවැටීමට හේතු :
1. 1 වන රාජසිංහ රජුගේ අදුරදර්ශි ක්‍රියා කලාපය.
 * ශිව ආගම වැළඳ ගැනීම.
 * භික්‌ෂූන් වහන්සේලාට හිරිහැර කිරීම - බෞද්ධ විරෝධ වීම.
 * රාජ්‍ය උරුමය සහිත කුමාරවරු සොයා විනාශ කිරීම.
 * තමන්ට ද්‍රෝහි වෙතැයි සිතු අය විනාශ කිරීම.
 * එනිසා මහජන පක්‌ෂපාතිත්වය අහිමිවීම.
2. පළමුවන විමලධර්මසූරිය රජුගේ නායකත්වයෙන් උඩරට රාජ්‍යය ප්‍රබල වීම.
3. නිතර නිතර යුද්ධ ඇතිවීම නිසා සීතාවක ආර්ථිකය පිරිහීම.

පෘතුගීසින් හා උඩරට රාජ්‍යය
1. පෘතුගීසින් විසින් උඩරට රජ කළ යමසිංහ බණ්‌ඩාරව ඝාතනය කර, කොනප්පු බණ්‌ඩාර 1 වන
විමලධර්මසූරිය නමින් රජවීම.
2. ඔහු කුසුමාසන දේවිය විවාහ කර ගැනීම නිසා රාජපාක්‌ෂික භාවය හා ජනතා අනුග්‍රහය ලැබීම.
(පෘතුගීසින් 1 විමලධර්මසූරිය හැදින්වූයේ 'මහනුවර ද්‍රෝහියා' යන නමිනි.)
3. පෘතුගීසින්ට උඩරට ජයගත නොහැකිවීම.

පෘතුගීසි විරෝධි සටන්

සටන්
 * මුල්ලේරියා
 * දන්තුරේ
 * බලන
 * රන්දෙනිගල
 * ගන්නොරුව

මුල්ලේරියා සටනේ විශේෂත්වය
 * පෘතුගීසින් ආසියාවේ දී ලද දරුණු ම පරාජය
 * 1 රාජසිංහ (ටිකිරි කුමරුගේ) රණශුරත්වය ප්‍රකට වීම.

ලන්දේසින්

ලන්දේසින් පෙරදිගට පැමිණි ප්‍රධාන පරමාර්ථ
1. පෙරදිග වෙළඳ ඒකාධිකාරය ලබා ගැනීම.
2. රෙප්‍රමාදු (ප්‍රොතෙස්‌තන්ත) ආගම ව්‍යාප්ත කිරීම.

1689 ලන්දේසින් හා ii රාජසිංහ රජු අතර ඇති වූ ගිවිසුම
1639 වෙස්‌ටර් වෝල්ඩ් ගිවිසුම මගින් පහතරට වෙළඳ අයිතිය ලන්දේසින් සතුවිය.

1638 ගිවිසුම
 පෘතුගීසින් ලංකාවෙන් පළවා හැරීමට ලන්දේසින් උදව් වන අතර සියලු යුද වියදම් රජු ගෙවිය යුතු
ය. යුද වියදම් රජු ගෙවූ පසු බලකොටු රජුට පවරා දිය යුතු ය. ලන්දේසින්ට වරායන් හා වෙළඳාමේ තනි අයිතිය දිය යුතු ය.

ලන්දේසින් යටත් කරගත් බලකොටු
ගාල්ල - ත්‍රිකුණාමලය - මඩකලපුව - මීගමුව

ගාල්ල හා මීගමුව රජුට නොදීමට හේතු :  කුරුදු බහුල ප්‍රදේශ වීම

ii වන රාජසිංහ රජු හා ලන්දේසින් අතර අමනාපයට හේතු :
1. පෘතුගීසින්ගෙන් අල්ලා ගත් බලකොටු පොරොන්දු වී සිටි පරිදි රජුට නොදීම. ඒ සඳහා හේතුව
වශයෙන් ලන්දේසීන් දැක්‌වූයේ රජතුමා යුද වියදම් නොගෙ වූ බව ය.
2. පහතරට සිංහල කැරැල්ලක දී රජු සිංහලයන්ගේ පැත්ත ගැනීම.

ii රාජසිංහ රජුගේ ගිවිසුම් පිටපතේ හා ලන්දේසි ගිවිසුම් පිටපතේ වෙනස
 * පෘතුගීසින්ගෙන් අල්ලා ගන්නා බලකොටුවල රජු කැමති නම් පමණක්‌ ලන්දේසි සේනා රඳවා තබන
බව රජුගේ පිටපතේ සඳහන් වීම.
 * ලන්දේසින්ගේ ගිවිසුම් පිටපතේ එම වගන්තිය ඇතුළත් නොවීම.

ලන්දේසින් හා උඩරට සම්බන්ධතා
1. ii රාජසිංහ රජුට එරෙහිව 1664 දී අඹන්වෙල රාළ ඇති කළ කැරැල්ලට රජුට ලන්දේසි සහාය
ලැබීම.
2. ලන්දේසින් ඒ අවස්‌ථාවේ සත් කෝරළය හා සබරගමුව ප්‍රදේශවල ලන්දේසි බලය ව්‍යාප්ත කිරීම.
3. 1668 ත්‍රිකුණාමලය අල්ලා ගැනීම.
4. 1668 මඩකලපුව අල්ලා ගැනීම.
5. 1679 දී ලෝරන්ස්‌ පීල් සාමකාමි ප්‍රතිපත්තියක්‌ අනුගමනය කිරී???