එම් සාර්ලිස්‌
 

අම්බලන්ගොඩ ආඳාදොළ ගමේ සිත්තර පවුලක උපත ලැබු එම්. සාර්ලිස්‌ තම බාප්පාගෙන් චිත්‍ර ඇඳීමේ මුලධර්ම ඉගෙන ගෙන චිත්‍ර හා මුර්ති ශිල්පයෙන් ප්‍රසිද්ධියට පත් ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙකි.


බටහිර සිතුවම් ලාංකීය ඡන සංස්‌කෘතිය තුළ ව්‍යාප්ත වු සමයක තම ඡාතිය වෙනුවෙන් බෞද්ධාගම වෙනුවෙන් බෞද්ධ චිත්‍ර නිර්මාණය කොට රට පුරා ව්‍යාප්ත කිරීමට වෙහෙස වු උදාරතර ශිල්පියෙකු වශයෙන් එම් සාර්ලිස්‌ ඉතිහාසයට එකතු වි ඇත.


සීවලී පින්තුරය සුඡාතාවගේ කිරිපිඩු දානය කේශඡ්දනය රාහුල කුමරු දායාද ඉල්ලීම සිදුහත් උපත විඡම් බණ දෙසීම වැනි බෞද්ධ චිත්‍ර ඇඳ විලියම් පේද්‍රිස්‌ සමාගම මගින් ඡර්මනියට යවා ඒවා වර්ණයෙන් මුද්‍රණය කොට පිටපත් දහස්‌ ගණනින් ලාංකීය බෞද්ධ විහාර බෞද්ධයින් අතර බෙදා ඡාතියේ ප්‍රධාන අවශ්‍යතාවක්‌ ඉටුකර දුන් ශිල්පියෙකු වශයෙන් ඡනාදරයට පත්වී ඇත.




(c) Shilpa Sayura Foundation 2006-2017