බ්‍රිතාන්‍ය පාලනයේ යහපත් හා අයහපත් ප්‍රතිඵල
 

යහපත් ප්‍රතිඵල


1. ප්‍රවාහන හා පණිවුඩ හුවමාරුව දියුණුවීම.
2. වාරිමාර්ග ප්‍රතිසංස්‌කරණය
3. ගොවි ජනපද පිහිටුවීම.
4. ඉංග්‍රීසි ඉගෙනීමට අවස්‌ථාව ලැබීම.
5. වාණිජ වගාවන් ආරම්භ කිරීම.
6. සෞඛ්‍ය සේවා දියුණු කිරීම.
7. ඉංග්‍රීසි උගත් මධ්‍යම පන්තියක්‌ බිහිවීම.
8. සංවිධානාත්මක අධිකරණ ක්‍රමය හා නීති ක්‍රමය හදුන්වා දී ම.

අයහපත් ප්‍රතිඵල


1. යැපුම් කෘෂිකර්මය පිරිහීම.
2. සහල් ආනයනය කිරීමට සිදුවීම.
3. ස්‌වයංපෝෂිත ආර්ථික ක්‍රමය බිඳ වැටීම.
4. ආනයන - අපනයන ආර්ථිකයක්‌ බිහිවීම.
5. ඉංග්‍රීසි අධ්‍යාපනය නිසා ගැමි දරුවන්ට අසාධාරණයක්‌ වීම.
6. බටහිර සංස්‌කෘතියට නැඹුරුවීම.
7. වතු වගාවට ඉඩම් ගැනීම නිසා උඩරට ඉඩම් අහිමි ජන කොටස්‌ බිහිවීම.
8. වතු වගාවට ඉන්දීය කම්කරුවන් ගෙන්වීම නිසා ජනවාර්ගික ප්‍රශ්න උද්ගතවීම.
9. වැටුපට වැඩකරන පිරිසක්‌ බිහිවීම.

 

(c) Shilpa Sayura Foundation 2006-2017