ප්‍රධාන අංග
1. ආණ්‌ඩුකාරවරයෙක් සිටීම.
2. ද්වි මණ්‌ඩල පාර්ලිමේන්තුව
2. i. නියෝජිත මන්ත්‍රී මණ්‌ඩලය
2. ii. උත්තර මන්ත්‍රී මණ්‌ඩලය
3. අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්‌ඩලය
4. අගමැති පත් කිරීම
* වැඩි ආසන සංඛ්‍යාවක් ලබාගත් පක්‌ෂයේ නායකයාව අගමැති ලෙස පත් කිරීම.
5. කැබිනට් මණ්‌ඩලය
* අගමැතිගේ උපදෙස් මත ආණ්‌ඩුකාරවරයා විසින් කැබිනට් මණ්‌ඩලයට සාමාජිකයන් පත් කිරීම.
6. රාජ්‍ය සේවා කොමිෂන් සභාව හා අධිකරණ සේවා කොමිෂන් සභාව පත් කිරීම.
සොල්බරි ආණ්‌ඩුක්‍රමය වීශේෂ වීමට හේතුව
එම ආණ්‌ඩු ක්‍රමය යටතේ 1948 පෙබරවාරි 4 දා ලංකාවට නිදහස ලැබීම.
නිදහස් ලංකාවේ ප්‍රථම අගමැති
ඩී.එස්. සේනානායක මහතා
ආණ්‌ඩුකාරවරයා
ශ්‍රීමත් හෙන්රි මේසන් මුවර් මහතා
නිදහස ලැබීම
1948 පෙබරවාරි 4
බ්‍රිතාන්‍ය පාලකයෝ
පාලකයා වැදගත් ප්‍රතිසංස්‌කරණ
පෙඩ්රික් නෝර්ත් -
තෝමස් මෙට්‌ලන්ඩ් - අධිකරණ හා නීති ප්‍රතිසංස්‌කරණ
රොබට් බ්‍රවුන්රිග් - මාර්ග පද්ධතිය බිහිකිරීම
සර් හෙන්රි වෝඩ් - දුම්රිය මාර්ග තැනීම ආරම්භය
විලියම් ග්‍රෙගරි - වාරිමාර්ග ප්‍රතිසංස්‌කරණ
ආතර් ගෝඩ්න් - වාරිමාර්ග ප්‍රතිසංස්‌කරණ
- 1900 වාරිමාර්ග දෙපාර්තමේන්තුව පිහිටුවීම.
එඩ්වර්ඩ් බාන්ස් - මහාමාර්ග ඉඳිකිරීම
බ්‍රිතාන්‍ය පාලනය නිසා ඇති වු ආර්ථික හා සමාජයීය වෙනස්‌කම්
1. කෘෂිකර්මය නගා සිටුවීම.
2. ප්‍රවාහනය හා පණිවුඩ හුවමාරුව දියුණු කිරීම.
3. සෞඛ්‍ය සේවා දියුණු කිරීම.
4. අධ්‍යාපන පහසුකම් දියුණු කිරීම.
කෘෂිකර්මය
වාරිමාර්ග ප්‍රතිසංස්‌කරණය
ප්‍රවාහනය හා පණිවුඩ සේවා
* මහාමාර්ග හා දුම්රිය මාර්ග ආරම්භ කිරීම
* තැපැල් සේවය (අශ්ව කෝච්චි මගින්)
සෞඛ්‍ය සේවා
* ගම්බද ප්‍රදේශවල රෝහල් පිහිටුවීම (1931 න් පසුව)
* වසංගත රෝග මර්දනය
අධ්‍යාපනය
* ඉංග්‍රීසි අධ්‍යාපනයට මුල් තැන දීම.
* සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතා දේශීය අවශ්‍යතා අනුව අධ්‍යාපනය හැඩ ගස්‌වමින් නිදහස්
අධ්‍යාපනය ඇති කිරීම.
* මධ්‍ය මහා විද්‍යාල පිහිටුවීම.
* ඉංග්‍රීසි උගත් මධ්‍යම පන්තියක් බිහිවීම