අප උතුරු දිශාව යනුවෙන් අදහස් කරන්නේ දක්‍ෂිණ ධ්‍රවය සිට උත්තර ධ්‍රමය දක්වා දිවෙන රේඛාය.
ඒවා දේශාංශ වශයෙන් හඳුන්වමු. මෙහිදී පෘතුවියේ ස්ථාන දෙකක උතුරු රේඛාව සමාන්තර නොවේ.
ඊට හේතුව පෘතුවිය ගෝලයක් වීමය. සමකය ආසන්නයේදී ඒවා එකිනෙකට සමාන්තර වුවද ධ්‍රව ආසන්න වෙද්දී ලංවේ.
තවද පෘතුවියේ අංශක 23 1/2 ක ඇලයක් පවතින නිසා චුම්භක වලින් පෙන්වන උතුර හා සත්‍ය උතුර අතර වෙනසක් පවතී. මේ නිසා නාවුක ආදී ගමනාගමනයේදී භාවිතා කරන්නේ ගයිරෝ නම් විශේෂ මාලිමාවකි.
දක්වන රූප වලින් ඔබට මෙය හොඳින් අවබෝධ වනු ඇත.

True Azimuth - සත්‍ය දිගංශය
Magnetic Azimuth - චුම්භක දිගංශය
Grid Azimuth - සිතියම් දිගංශය
TN - සත්‍ය උතුර
MN - චුම්භක උතුර
GN - සිතියම් උතුර
Pole -ධ්‍රවය
Magnetic Azimuth - චුම්භක දිගංශය
Grid Azimuth - සිතියම් දිගංශය
TN - සත්‍ය උතුර
MN - චුම්භක උතුර
GN - සිතියම් උතුර
Pole -ධ්‍රවය