වම්පස දක්වන රූපයේ විශාල රෝදය හා කුඩා රෝදයේ චලිත අනුව ඒවා මත පිහිටි A, B, C, D ලක්ෂ්යන්ගේ විවිධ පථ සලකා බලමු.
1. විශාල රෝදය නිශ්චලව කුඩා රෝදය එහි පරිධිය මත කැරකෙන විට.
A හි පථය D මධ්‍ය ලක්ෂ්‍ය වූ වෘත්තයකි.
B හි පථය D වටා යමින් A වටා කැරකෙන සර්පිලයකි.
2. විශාල රෝදය D වටා කැරකී කුඩා රෝදය නිශ්චලව තිබෙන විට.
A හා Bහි පථය D මධ්‍ය ලක්ෂ්‍ය වූ වෘත්තයකි.
A හා B විශාල රෝදයේ ලක්ෂයන් මෙනි
2. විශාල රෝදය D වටා කැරකී කුඩා රෝදය A වටා කැරකෙමින් විශාල රෝදයේ පරිධිය දිගේ යන විට.
මෙහිදී මෙය සුර්යයා වටේ පෘතුවිය හා පෘතුවිය වටේ හඳ ගමන් කරන ආකාරයක් දැක්විය හැකිය.
මේ අනුව යම් ලක්ෂ්‍යක පථය එම ලක්ෂ්‍යයේ චලිතය මෙන්ම එය ගමන් කරන පෘෂ්ඨයේ චලිතයේ බල පෑමටද ලක්වේ.
උදාහරණ
1. ගඟක පීනන්නකු ගඟ දිය දිගේද පහලට ගසාගන යයි.
2. අහස් යානා හා නෞකා සුළඟේ බලපෑමට යටත් වේ.
බිත්ති ඔරලෝසුවක බට්ටාගේ පථය ගැන ඔබ සිතන්නේ කුමක්ද.