යම් සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන්ම ගුණකලවිට එහි වර්ගය ලැබේ.
උදාහරණ ලෙස:
1, 2 , 3 , 4 , 5, 6 .... 10 යන සංඛ්‍යා සලකමු.
මේවායේ වර්ගයන් වන්නේ
2 × 2 = 4
3 × 3 = 9
4 × 4 = 16
5 x 5 = 25
6 x 6 =36
7 x 7 =49
8 x 8 = 64
9 x 9 = 81
10 x 10 = 100
1/2 සංඛ්‍යා සැලකූ විට
1/2 ×1/2 = 1/4 (හරය හරය සමගද , ලවය ලවය සමගද ගූණ වේ)
1.2 ×1.2 = 1.44 යනාදී වශයෙන් ලැබේ.
කිසියම් සංඛ්‍යාවක වර්ගය එම සංඛ්‍යාවේ 2 හි බලය ලෙස ප්‍රකාශ කරයි.
එනම් ඉහත උදාහරණයේ සංඛ්යාම සැලකූවිට,
2² = 4
3² = 9
4² = 16
(1/2)² = 1/4
1.2² = 1.44
ඒ අනුව යම් සංඛ්‍යාවක් වර්ග කලවිට ලැබෙන සංඛ්‍යාව වර්ග සංඛ්‍යාවක් ලෙසින් හඳුන්වයි.
ඉහත 2 , 3 , 4 , 12 , 1.2 යන සංඛ්‍යා වර්ග කලවිට අපට ලැබුණ 4 , 9 , 16 , 1/4 , 1.44 යන සංඛ්‍යා වර්ග සංඛ්‍යා වේ.
* කිසියම් සංඛ්‍යාවක් වර්ගකලවිට ලැබෙන සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාවක් නම් එය පූර්ණ වර්ග සංඛ්‍යාවක් ලෙස හඳුන්වයි.
අභ්‍යාස.
(1) 5 අගට ඇති සංඛ්‍යාවක වර්ගයේ එකස්ථානයේ සැමවිටම තිබිය යුතු සංඛ්‍යාව කවරක්ද?
(2) 0 අගට ඇති සංඛ්‍යාවක වර්ගයේ එකස්ථානයේ සැමවිටම තිබිය යුතු සංඛ්‍යාව කවරක්ද?
(3) 100 සිට 200 දක්වා ඇති පූර්ණ වර්ග සංඛ්‍යා සියල්ල ලියන්න.