ජ්‍යාමිතික රූපවල කෝණ
 

ජ්‍යාමිතික සම්බන්ධතා ගොඩනැගීමේදී ඒවා මත පිහිටන කෝණ ඉතා වැදගත් වේ. බොහෝ ජ්‍යාමිති ගැටලු විසඳීමේදී ජ්‍යාමිතික රූපයේ විවිධ අංග වන රේඛා, චාප, වෘත්ත ඛණ්ඩ ආදියෙන් ආපතනය වන කෝණ සඳහා ප්‍රමේය තිබේ.

උදාහරණ :
ත්‍රිකෝණයක කෝණ තුනේ අගයේ එකතුව 180°කි.
සමාන්තර රේඛා දෙකක් අතර සැදෙන ප්‍රතිමුඛ කෝණ සමාන වේ.
තිකෝණයක බාහිර හා අභ්‍යන්තර කෝණ වල එකතුව 180°කි.
ඒ පිළිබඳව පහත පාඩම් වලින් ඉගන ගනිමු.
 

(c) Shilpa Sayura Foundation 2006-2017