සම්භාවිතාව උදාහරණ
 

විය හැකි හා නොහැකි සිදුවීම් සම්භාවිතාවය

අභ්‍යාසය 1: කරකවන රෝදයක නිල්, කහ, රතු, කොල සමාන ප්‍රදේශ ඇත. එය කරකවා ..   spinner
: නිල් පාට ලැබීමේ සම්භාවිතාවය කුමක්ද?
රතු පාට ලැබීමේ සම්භාවිතාවය කුමක්ද?
රතු හෝ නිල් ලැබීමේ සම්භාවිතාවය කුමක්ද ?
P(නිල්) = 1 =
4
P(රතු) = 1 =
4
P(රතු හෝ නිල්) = 2 =
4
සිදුවීමක සම්භාවිතාවය
P(A) = යම් සිදුවීමක් සිදුවිය හැකි ක්‍රම ගණන
සම්පූර්ණ සිදුවීම් වල එකතුව

[IMAGE]   ඊලඟ පරීක්‍ෂණයේදී කාඩ් 52 කඩදාසි කුටටමක හාරත, කලාබර,රූහිත හා ඉස්කෝප්ප යන වර්ග 4 න් කාඩ් 13 තිබේ. ඒවා ආසියා, රජු, රැජින, හේවායා සහ 2-10 දක්වා වේ. වර්ණ කාඩ් අතර රජු, රැජින, හේවායා සිටී. සියලුම කාඩ් වර්ග හතරකි. ජෝකර් කාඩ් නැත.

අභ්‍යාසය 2: රජෙකු තෝරාගැනීමේ සම්භාවිතාවය කුමක්ද?   [IMAGE]
P(රජු) = 4 = 4
52

අභ්‍යාසය 3: පැති 6 ක දාදු කැටයක අංක 1 - 6 දක්වා අගයන් එක් එක් අගයන් ලැබීමේ සම්භාවිතාවය කුමක්ද ?   dice

P(1) = 1 අගය ලැබිය හැකි ක්‍රම ගණන = 1
සම්පූර්ණ අගයන් (පැති) ගණන 6
P(2) = 2 අගය ලැබිය හැකි ක්‍රම ගණන = 1
සම්පූර්ණ අගයන් (පැති) ගණන 6
P(3) = 3 අගය ලැබිය හැකි ක්‍රම ගණන = 1
සම්පූර්ණ අගයන් (පැති) ගණන 6
P(4) = 4 අගය ලැබිය හැකි ක්‍රම ගණන = 1
සම්පූර්ණ අගයන් (පැති) ගණන 6
P(5) = 5 අගය ලැබිය හැකි ක්‍රම ගණන = 1
සම්පූර්ණ අගයන් (පැති) ගණන 6
P(6) = 6 අගය ලැබිය හැකි ක්‍රම ගණන = 1
සම්පූර්ණ අගයන් (පැති) ගණන 6
P(ඉරට්ට) = ඉරට්ටේ ලැබිය හැකි ක්‍රම ගණන = 3 = 1
සම්පූර්ණ අගයන් (පැති) ගණන 6 2
P(ඔත්ත) = ඔත්තේ ලැබිය හැකි ක්‍රම ගණන = 3 = 1
සම්පූර්ණ අගයන් (පැති) ගණන 6 2

අභ්‍යාසය 4: ඉහත කාඩ් කුට්ටමෙන් කාඩ් 4ක් ගත් විට ඒවා සියල්ල ආසි වීමේ සම්භාවිතාවය කුමක්ද?   [IMAGE]
සම්භාවිතාවය: කාඩ් කුට්ටමේ ආසි ඇත්තේ 4 කි.
P(ආසි 4 s) = 4 =
52

අභ්‍යාසය 6: බෝතලයේ වීදුරු බෝල රතු 6 ක්, කොල 5 ක්, නිල් 8 ක් හා කහ 3 ක් නම් රතු, නිල්, කොළ, කහ බෝලයක් ලැබීමේ සම්භාවිතාව කුමක්ද?   [IMAGE]
සම්භාවිතාවය
P(රතු) = රතු තොරාගත හැකි ක්‍රම ගණන = 6 = 3
වීදුරු බෝල ගණන 22 11
P(කොල) = කොල තොරාගත හැකි ක්‍රම ගණන = 5
වීදුරු බෝල ගණන 22
P(නිල්) = නිල් තොරාගත හැකි ක්‍රම ගණන = 8 = 4
වීදුරු බෝල ගණන 22 11
P(කහ) = කහු තොරාගත හැකි ක්‍රම ගණන = 3
වීදුරු බෝල ගණන 22
(c) Shilpa Sayura Foundation 2006-2017