පුරුශත්‍රය උක්ත අනුඋක්ත ලෙසද බෙදේ.
කෙලින්ම හා අනියමාර්ථයෙන් පුරුෂත්වය දැක්වීම මෙහිදී කෙරේ.
උත්තම පුරුෂ ඒක වචන හා බහූ වචන
උක්‌ත - මම, අපි
අනුඋක්‌ත - මා, අප
මධ්‍යම පුරුෂ ඒක වචන
උක්‌ත - තෝ , තී , නුඹ, ඔබ, යුෂ්මතා
අනුඋක්‌ත - තා, තී, නුඹ, ඔබ, යුෂ්මතා
මධ්‍යම පුරුෂ බහූ වචන
උක්‌ත - තොපි ,තෙපි , නුඹලා, ඔබ, යුෂ්මත්හු
අනුඋක්‌ත - තොප,ඔබ, යුෂ්මතුන්
ප්‍රථම පුරුෂ ඒක වචන
උක්‌ත - හේ, හෙතෙම, ඕ, ඌ, ඔහු, ඕතොමෝ, මිනිසා, දරුවෙක්, ළමයෙක්, ගැහැනියක්, දෙවඟන
අනුඋක්‌ත - ඔහු, ඇය, මිනිසා, දරුවෙකු, දැරිවියකු, ළමයකු, ගැහැනියක
ප්‍රථම පුරුෂ බහූ වචන
උක්‌ත - ඔවුහු, ඔහුතුමූ, ඔවුහුතුමූ, ඌතුමූ, ළමයි, ඇතැමෙක්, මිනිස්‌සු, දරුවෝ
අනුඋක්‌ත - ඔවුන්, උන්, මිනිසුන්, දරුවන්, ළමයින්, ඇතැමෙකු